GPS අනුව data base එකක් හදා ගන්නේ කොහොමද

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    GPS අනුව මට ඕන කරනවා පසේ පොසක ලංකාවේ ප්රෙදෙස අනුව data base එකකට add කර ගන්ඩ .ඊට පස්සේ අපි දෙන පොඉන්ට් එක අනුව estimated values ලබා ගන්ඩ .මේක කර ගන්ඩ සරල software එකක් හරි online web එකක් හරි කියනවද මචන් . මේවගේ එකකට තව තියන පහසුකම් මොනවද ?
     

    Neofly

    Junior member
  • Feb 20, 2023
    28
    36
    13
    GPS අනුව මට ඕන කරනවා පසේ පොසක ලංකාවේ ප්රෙදෙස අනුව data base එකකට add කර ගන්ඩ .ඊට පස්සේ අපි දෙන පොඉන්ට් එක අනුව estimated values ලබා ගන්ඩ .මේක කර ගන්ඩ සරල software එකක් හරි online web එකක් හරි කියනවද මචන් . මේවගේ එකකට තව තියන පහසුකම් මොනවද ?
    Arc GIS
    QGIS (Free)
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    tikak sarala ekak nadda machan
    Geo location with statistics නෙ බං. Coordinate systems, datums සම්බන්ධ වෙන attributes පෙන්වන එකක් නිසා ඔය වගේ ඒවගෙ තමයි මචං මම දන්න තරමින් පුළුවන්. QGIS නම් free. තව පොඩ්ඩක් හොයල බලපං.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    meka research ekak karanna karana ekakda machan
    Soil map eka nam methana tiyanawa
    LK2003_SO.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    Ah uba kiyanne poshaka neda...NPK...npk mesure karan sensor ekakui(soil monitoring),GPS module ekakui raspbery pi ekakta connect karala podi code kallak gahala gema goda danna puluwan...capture karapu data firebase wage upload karala google map api eka through map ekaka show karnna puluwan....node mcu,ardiuno unath karnna puluwan wade
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    meka research ekak karanna karana ekakda machan
    Soil map eka nam methana tiyanawa
    LK2003_SO.jpg
    meken karane N P K Ca wage nutrient thiyana premana GIS anuwa data base ekkata daganima, ita passe idala than nutrient anuwa fertilizer recommendation ekak dima. thana anuwa fertilizer wenas wenawa

    පසේ පෝෂකද ?
    owe
    ------ Post added on Dec 30, 2023 at 11:34 AM