Arc GISGPS අනුව මට ඕන කරනවා පසේ පොසක ලංකාවේ ප්රෙදෙස අනුව data base එකකට add කර ගන්ඩ .ඊට පස්සේ අපි දෙන පොඉන්ට් එක අනුව estimated values ලබා ගන්ඩ .මේක කර ගන්ඩ සරල software එකක් හරි online web එකක් හරි කියනවද මචන් . මේවගේ එකකට තව තියන පහසුකම් මොනවද ?
Geo location with statistics නෙ බං. Coordinate systems, datums සම්බන්ධ වෙන attributes පෙන්වන එකක් නිසා ඔය වගේ ඒවගෙ තමයි මචං මම දන්න තරමින් පුළුවන්. QGIS නම් free. තව පොඩ්ඩක් හොයල බලපං.tikak sarala ekak nadda machan
meken karane N P K Ca wage nutrient thiyana premana GIS anuwa data base ekkata daganima, ita passe idala than nutrient anuwa fertilizer recommendation ekak dima. thana anuwa fertilizer wenas wenawameka research ekak karanna karana ekakda machan
Soil map eka nam methana tiyanawa
![]()
oweපසේ පෝෂකද ?