GPS වලට හොර කරමුද ?

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මුලින්ම කියන්නම් මේක දන්නේ නැති අයට විතරයි .
අපි Viber , Whatsap . Messenger etc. වගේ ඒවා පාවිච්චි කරද්දී අපේ Location යවන්න පුළුවන්නේ . එතකොට හරියටම අපි ඉන්න තැන වැටෙනවා . එහෙම නැතුව GPS වලට හොරයක් කරලා අපිට ඕන තැනක ඉන්නවා කියල පෙන්නන්න පුළුවන් . මේක Android වලට මන් කියන්නේ .

1) මුලින්ම මේ ඇප් කෑල්ල බාගන්න ෆෝන් එකට .
Fake Location Spoofer Free

https://play.google.com/store/apps/details?id=com.incorporateapps.fakegps.fre&hl=en


2) developer option ඔන් කරලා නැති අය මෙහෙම කරගන්න

rKaYfcy.png


3) ඊට පස්සේ developer option වල allow mock location ඔන් කරගන්න

YBjAgRL.png


4) දැන් ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරගන්න .

qfn8vI5.png


214fxRv.png


ඊට පස්සේ GPS ඔන් කරන්න අහයි . එක කරලා මැප් එකේ තමන්ට ඕන තැන සිලෙක්ට් කරලා play බටන් එක ඔබන්න ඕන දකුණු අත පැත්තේ තියන . එතකොට එතන ඉන්නේ කියල පෙන්නනවා අර කලින් කිව්ව ඇප් වල , හැම එකේම .

කරලා බලලා අදහසක් දාල යන්න . ඕන වැඩේ කරාට පස්සේ gps ඔෆ් කරලා දාන්න ඇප් එකේම එකක් තියනවා වම් පැත්තේ . ආයේ එකක් හම්බුනාම අරන් එන්නම් ..
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක දාන්නේ අපේම ප්‍රයෝජනයටනේ බන් :oo:

    හොර කොටුවක් පයින්න යනකොට සහකාරුට හෝ සහකාරියට වංගු දාන්න තමා ඕන උනොත් :rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක දාන්නේ අපේම ප්‍රයෝජනයටනේ බන් :oo:

    හොර කොටුවක් පයින්න යනකොට සහකාරුට හෝ සහකාරියට වංගු දාන්න තමා ඕන උනොත් :rofl:

    ANITImata 4n eka nathi unama gps ekat na
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    ඕක දාන්නේ අපේම ප්‍රයෝජනයටනේ බන් :oo:

    හොර කොටුවක් පයින්න යනකොට සහකාරුට හෝ සහකාරියට වංගු දාන්න තමා ඕන උනොත් :rofl:

    anna ekai
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    me vidiyata normal call ekak enakota e call eka ena tower eka mokakda kiyala danaganna app nedda bro...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ado oka hoya hoyaa hitiye gani location allanawa dan dennam loweth naha mama missing rep ++++++++++

    උඹ කොටු පයින වෙලාවට, උඹෙ වයිෆ්ගෙ තනි රකින්ඩ මං යන්ඩද ?
    එපානං එපා කියපං, රෙප් කපන්නෙ නැතුව.. :lol: