මුලින්ම කියන්නම් මේක දන්නේ නැති අයට විතරයි .
අපි Viber , Whatsap . Messenger etc. වගේ ඒවා පාවිච්චි කරද්දී අපේ Location යවන්න පුළුවන්නේ . එතකොට හරියටම අපි ඉන්න තැන වැටෙනවා . එහෙම නැතුව GPS වලට හොරයක් කරලා අපිට ඕන තැනක ඉන්නවා කියල පෙන්නන්න පුළුවන් . මේක Android වලට මන් කියන්නේ .
1) මුලින්ම මේ ඇප් කෑල්ල බාගන්න ෆෝන් එකට .
Fake Location Spoofer Freeඅපි Viber , Whatsap . Messenger etc. වගේ ඒවා පාවිච්චි කරද්දී අපේ Location යවන්න පුළුවන්නේ . එතකොට හරියටම අපි ඉන්න තැන වැටෙනවා . එහෙම නැතුව GPS වලට හොරයක් කරලා අපිට ඕන තැනක ඉන්නවා කියල පෙන්නන්න පුළුවන් . මේක Android වලට මන් කියන්නේ .
1) මුලින්ම මේ ඇප් කෑල්ල බාගන්න ෆෝන් එකට .
https://play.google.com/store/apps/details?id=com.incorporateapps.fakegps.fre&hl=en
2) developer option ඔන් කරලා නැති අය මෙහෙම කරගන්න
3) ඊට පස්සේ developer option වල allow mock location ඔන් කරගන්න
4) දැන් ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරගන්න .
ඊට පස්සේ GPS ඔන් කරන්න අහයි . එක කරලා මැප් එකේ තමන්ට ඕන තැන සිලෙක්ට් කරලා play බටන් එක ඔබන්න ඕන දකුණු අත පැත්තේ තියන . එතකොට එතන ඉන්නේ කියල පෙන්නනවා අර කලින් කිව්ව ඇප් වල , හැම එකේම .
කරලා බලලා අදහසක් දාල යන්න . ඕන වැඩේ කරාට පස්සේ gps ඔෆ් කරලා දාන්න ඇප් එකේම එකක් තියනවා වම් පැත්තේ . ආයේ එකක් හම්බුනාම අරන් එන්නම් ..

Last edited: