GPS Monitoring ජොබක් තියනවා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ජොබක් තියනවා

    යාලුවනේ GPS Monitoring station එකක ජෝබ් එකක් තියනවා.:yes:වරුවක් වැඩ කරන්න තියෙන්නේ.weekend එක නිවාඩු.25 ගන්න පුළුවන්.e-money කරන අයට එතන ඉදන් ඒ වැඩත් කරගන්න පුළුවන්.උපරිම නිදහස තියනවා....කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දන්න.office එක තියෙන්නේ පෑලියගොඩ....
     
    Last edited: