GPS Navigation & Maps Offline Full Version

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක දාගෙන මැප් එක බලලා කිලෝමීටර් දහහතක් මග අරින්න කිලෝමීටර් 102 ක් ගියා වගේ උබලත් පලයල්ලා
    riverston.jpg
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඔව් මචන් ඕනෑම android ෆෝන් එකකට දාන්න පුළුවන්...ෆෝන් එකට ඇප් එක දාල ඔයාට ඕන රටේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක හරහා :yes: ෆෝන් එක ඔන්ලයින් තියන්න first time install කරාම license එක අප්ඩේට් කරගන්නකන් ..ඊට පස්සේ දිගටම offline යුස්කරන්න පුළුවන් මචන් :cool:

    offline license eka update karanna barida :confused: