GPS Navigation & Maps Offline Full Version

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ane manda ban menna mehema tiyenne maps tab eke :(

attachment.php

ඔතන නෙවෙයි බොල බ්ලෙන්ඩරයෝ:oo::lol:

my maps වල installed maps වල බලන්න sri lanka කියල එකක් තියෙනවද කියලා
එහෙමත් නැත්නම් download status වල බලන්න english british කියලා audio ෆයිල් එකකුයි sri lanka කියල map file එකකුඉ තියෙනවද කියල
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ඔතන නෙවෙයි බොල බ්ලෙන්ඩරයෝ:oo::lol:

my maps වල installed maps වල බලන්න sri lanka කියල එකක් තියෙනවද කියලා
එහෙමත් නැත්නම් download status වල බලන්න english british කියලා audio ෆයිල් එකකුයි sri lanka කියල map file එකකුඉ තියෙනවද කියල

:D එතන තියනවා මචන් එක free map එකක් තියනවා ඒක මුලින්ම download වුනා එත් වෙන රටක මැප් එකක් බාගන්න ගියාම pay කරන්නේ නැතුව free ගන්න බැරිද ?
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:D එතන තියනවා මචන් එක free map එකක් තියනවා ඒක මුලින්ම download වුනා එත් වෙන රටක මැප් එකක් බාගන්න ගියාම pay කරන්නේ නැතුව free ගන්න බැරිද ?

මටත් ඒක හිතාගන්න බැරිව ඉන්නේ
GPS වලින් ගන්න රටේ එක විතරද දන්නේ නැ ෆ්‍රී එන්නේ :baffled:
 
  • Like
Reactions: Bender

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ මම බාපු එක , බාපු ලිස්ට් එකේ තිබ්බට ලොකේෂන් එක දැන් බාපු ලොකේෂන් එක පෙන්නේ නැහැනේ

    Mokak ? :eek: