GPS Navigation

KDH

Well-known member
  • Jul 4, 2014
    18,557
    8,778
    113
    රූකඩ රාජ්ජේ
    GPS Navigation ඒකට මිට වඩා හොද මැප් එකක් නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1263313
    මම දැනට දාල තියෙන්නේ ඕක.මැප් එකේ සමහර පාරවල් නෑ.gps device එකක් නෙවි තියෙන්නේ.setup එකේ තමා run කරන්නේ.නැවිටෙල් ලගේ මිට වඩා හොද මැප් එකක් free හොයන්නේ.win ce වෙන්නත් ඕනේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,557
    8,778
    113
    රූකඩ රාජ්ජේ
    chinees ekak bunzzz

    එහෙනම් ඕක දාන්න පුළුවන් වෙයි.gps antenna එක ගහලද තියෙන්නේ කියල මුලින් බලපන්.නැත්නම් වැඩක් නැ.download කරගනින්.download කරලා memory card ඒකට extract කරගනින්.එට පස්සේ memory card එක device ඒකට ගහල gps සෙට්ටින්ග්ස් වලට ගිහින් install කරගනින්.path එක දෙන්න තැනක් පෙන්නනවා.එතනින් exe path එක දෙන්න.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    එහෙනම් ඕක දාන්න පුළුවන් වෙයි.gps antenna එක ගහලද තියෙන්නේ කියල මුලින් බලපන්.නැත්නම් වැඩක් නැ.download කරගනින්.download කරලා memory card ඒකට extract කරගනින්.එට පස්සේ memory card එක device ඒකට ගහල gps සෙට්ටින්ග්ස් වලට ගිහින් install කරගනින්.path එක දෙන්න තැනක් පෙන්නනවා.එතනින් exe path එක දෙන්න.
    antenawak tiyanawaa bun normel memory card ekakata gahanne