මචංලා, ලංකාවෙ GPS maps අපට ඕන GPS Device එකකට upload කරන්න ක්‍රමයක් තියෙනවද??
ebay එකෙන් වගේ GPS Device එකක් ගෙන්නලා අපේ ලංකාවෙ map එක ඒකට දාන්න පුළුවන් ද??
කවුරු හරි දන්න එකෙක් පොඩි හෙල්ප් එකක් දීපන් කෝ...