Yes, with A-GPS support and GLONASS meke GLONASS kiyanne mokakda machanla.samahara 4n wala Yes, with A-GPS support tiyenne.samahara ewage Glonass kiyana ekath ekkama tiyanawa.Yes, with A-GPS support kiyala witharak tiyanaa eke GPS kolati madida ban
GLONASS කියන්නේ රශියන් සැට් නැව් සිස්ටම් එක. GPS කියන්නේ ඇමෙරිකන් සැට් නැව් සිස්ටම් එක. A - GPS කියන්නේ "ඇසිස්ටඩ් " GPS කියන එක. එකේදී නෙට්වර්ක් ප්‍රවයිඩර් ගෙන් සැටලයිට් ඩේට රික්වෙස්ට් කරලා අරන් ඉක්මනට GPS පොසිෂන් එක අරන් දෙනවා.
GLONASS සහ GPS වලට අමතරව Galileo කියල යුරෝපියන් සැට් නැව් සර්විස් එකකුත් තියනව.
thanks machan.ethakota Yes, with A-GPS support kiyala witharak tiyana 4n ekak gathata gps aulak na neda anith ewa wagema wadada
thanks machan.ethakota Yes, with A-GPS support kiyala witharak tiyana 4n ekak gathata gps aulak na neda anith ewa wagema wadada
GLONASS Russian navigation system ekak. gps wagemai. lagakadi thamai glonass civil usage ekata open kale. GPS thram ma accurate na.
dan ena godak GPS chipsets glonass signaluth receive karanawa. GPS+GLONASS magin ikmanin position eka ganna puluwan.
aGPS තියෙන ෆෝන් වල TTFF (ටයිම් ටු ෆර්ස්ට් ෆික්ස්) කාලය අඩුයි. ඒ කියන්නේ gps ඔන් කරලා විදින් ෆිව් සේකන්ඩ්ස් පොසිෂන් එකේ ෆික්ස් එක හම්බෙනවා. GLONASS නැහැ කියල අවුලක් නැ .එත් බෝත් GLONASS ඇන්ඩ් GPS තියේනම් ගොඩක් අඩු TTFF එකකුයි ඉන්ක්‍රිස්ඩ් ඇකියුරසි එකයි හම්බෙනවා. එත් ඉතින් ඇවරේජ් යුසර් කෙනෙක්ට GLONASS නැති වුණා කියල ගැටළුවක් නැ.