GPS System ekakata idea ekak oni (PHP script)

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan mata mehema system ekak hadanna oni. mama GPS device ekak vehicle ekakata hai karanawa. mata oni ita passe me vehicle eka thiyena thana track kara ganna php walin podi app ekak gahanna. ithin mata dannawa nam kiyanna mama kohomada wade kara ganna oni? mama ganna oni sms walin location eka ena ekada natham GPRS walin location eka ena ekada? e GPS eken dena data mama mage php script ekata ganne kohomada? :confused::confused:

    machan dannawa nam kiyanna. loku udawwak. mama othana hira wela inne machan :sorry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    මචො, මම ඔය වගේ System දෙකක් කරා,
    GPRS වලින් ලොකේශන් එක ගන්න එක තේරුමක් නැ, පාරෙ ඉන්න්කොට කැලේ කියලා පෙන්නන්නෙ :D
    GPS වලින් නම් හොද Antenna එකක් පාවිච්චි කලොත් 3m ට වඩා ආසන්න තැනක් පෙන්නවා ලංකාවෙ ඕනම තැනක.
    PHP වලින් තමයි මමත් පටන් ගත්තෙ, ඒත් අන්තිමට නැවතුනෙ ASP.net වලින්, ASP.net වල හොද API තියෙනවා Google maps වල :)

    මගේ Project එක නවත්තන්න උනා මම පාවිච්චි කරපු GPS Device එක හදන එක නවත්තපු නිසා Company එකෙන්, එයාලගෙ අලුත් devices වැඩ කරන්නෙ එයාලගෙ Server එක්ක විතරයි Custom systems වලට දාන්න බැ,

    දැන් මගේම කියලා device එකක් හදනවා මට අවශ්‍ය විදියටම, ගාන නම් ටිකක් වැඩි වෙනවා, ඒත් වැඩ ගොඩයි :) දැනට Arduino වල හදන්නෙ, ඔයත් මුල ඉදලම ඒ වගේ එකකට යන්න පුලුවන් නම් හොදයි. වෙන company වල Products පාවිච්චි කරලා උන් ඒවා මොනා හරි කරපු ගමන් අපි ලිදේ :/
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡

    ei ban oya wage ekak dekka gamanma uba ekata avilla answer denne..:confused: mata uda kiyawaddi ube comment dakinna kalin hithuna uba den methanata avilla raja comment ekak dei kiyala :rofl: pallehata yanna kalin menna yak muna :lol:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    ආයෙ මම එකෙක්ට වත් උදව් කරන්නෙ නැ එහෙනම් :( උබලා මට ඇනුම්පද කියනවනෙ බං :oo::oo:

    අද ඉදන් දන්න දෙයක් ඇහුවත් කියන්නෙ නැ, හරකා වගේඉන්නවා :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    also any one know about GPS based RC car? I am going to do it for my final year prject

    K_ZONE do you know about those things and how it works and things?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආයෙ මම එකෙක්ට වත් උදව් කරන්නෙ නැ එහෙනම් :( උබලා මට ඇනුම්පද කියනවනෙ බං :oo::oo:

    අද ඉදන් දන්න දෙයක් ඇහුවත් කියන්නෙ නැ, හරකා වගේඉන්නවා :baffled::baffled::baffled:

    අලි අලි උක්කුන් දැන් නාඩා ඉන්න.දැන් නාඩා ඉන්න.

    sad-baby.gif

    මෙයාලා අලි නලකයි නේද....

    naughty-ba_6s4xtqjz.gif
     
    Mokakda manda GPS system ekakin wada karana helicopter ekak gana nam thread ekak dala thibunada koheda....:oo::oo::oo:

    poddak hoyala balapan...​
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    api GPS coordinates enter kalama automatically ethanata ghin nawathina scene 1k thamai karanna yanne., instructables walath ehema ekak hoya ganna baru una bng
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මචො, මම ඔය වගේ System දෙකක් කරා,
    GPRS වලින් ලොකේශන් එක ගන්න එක තේරුමක් නැ, පාරෙ ඉන්න්කොට කැලේ කියලා පෙන්නන්නෙ :D
    GPS වලින් නම් හොද Antenna එකක් පාවිච්චි කලොත් 3m ට වඩා ආසන්න තැනක් පෙන්නවා ලංකාවෙ ඕනම තැනක.
    PHP වලින් තමයි මමත් පටන් ගත්තෙ, ඒත් අන්තිමට නැවතුනෙ ASP.net වලින්, ASP.net වල හොද API තියෙනවා Google maps වල :)

    මගේ Project එක නවත්තන්න උනා මම පාවිච්චි කරපු GPS Device එක හදන එක නවත්තපු නිසා Company එකෙන්, එයාලගෙ අලුත් devices වැඩ කරන්නෙ එයාලගෙ Server එක්ක විතරයි Custom systems වලට දාන්න බැ,

    දැන් මගේම කියලා device එකක් හදනවා මට අවශ්‍ය විදියටම, ගාන නම් ටිකක් වැඩි වෙනවා, ඒත් වැඩ ගොඩයි :) දැනට Arduino වල හදන්නෙ, ඔයත් මුල ඉදලම ඒ වගේ එකකට යන්න පුලුවන් නම් හොදයි. වෙන company වල Products පාවිච්චි කරලා උන් ඒවා මොනා හරි කරපු ගමන් අපි ලිදේ :/

    ඕකම මාත් කරනවා :dull:
    මේක හරියන්නේ නෑ වෙන අතක් බලාගන්න ඕනේ :dull:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    ela machan balanam.. thanks wewa.. :)

    ade e kiyanne PHP walin kara ganna bari weida ban? library ekakwath nadda hoda okata PHP wala? :confused: GPS antenna kiwwe machan? mama kiwwe GPS device eke idala ape server ekata data ganna GPRS use karanna weida kiyala machan.... :)

    ei ban oya wage ekak dekka gamanma uba ekata avilla answer denne..:confused: mata uda kiyawaddi ube comment dakinna kalin hithuna uba den methanata avilla raja comment ekak dei kiyala :rofl: pallehata yanna kalin menna yak muna :lol:
    :P

    thanks :)

    ආයෙ මම එකෙක්ට වත් උදව් කරන්නෙ නැ එහෙනම් :( උබලා මට ඇනුම්පද කියනවනෙ බං :oo::oo:

    අද ඉදන් දන්න දෙයක් ඇහුවත් කියන්නෙ නැ, හරකා වගේඉන්නවා :baffled::baffled::baffled:

    machan wihiluwata ne ban.. :rolleyes:

    thanks......
    thanks...
    also any one know about GPS based RC car? I am going to do it for my final year prject

    K_ZONE do you know about those things and how it works and things?

    Sorry, I don't know bro.. :sorry:

    අලි අලි උක්කුන් දැන් නාඩා ඉන්න.දැන් නාඩා ඉන්න.

    sad-baby.gif

    මෙයාලා අලි නලකයි නේද....

    naughty-ba_6s4xtqjz.gif

    Mokakda manda GPS system ekakin wada karana helicopter ekak gana nam thread ekak dala thibunada koheda....:oo::oo::oo:

    poddak hoyala balapan...​

    thanks ban..
    kohenda bng hoya ganne :rolleyes::rolleyes:
    thnx

    api GPS coordinates enter kalama automatically ethanata ghin nawathina scene 1k thamai karanna yanne., instructables walath ehema ekak hoya ganna baru una bng
    :cool:
    ඕකම මාත් කරනවා :dull:
    මේක හරියන්නේ නෑ වෙන අතක් බලාගන්න ඕනේ :dull:

    :sorry::sorry::sorry: ai ban e?
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    machan mata mehema system ekak hadanna oni. mama GPS device ekak vehicle ekakata hai karanawa. mata oni ita passe me vehicle eka thiyena thana track kara ganna php walin podi app ekak gahanna. ithin mata dannawa nam kiyanna mama kohomada wade kara ganna oni? mama ganna oni sms walin location eka ena ekada natham GPRS walin location eka ena ekada? e GPS eken dena data mama mage php script ekata ganne kohomada? :confused::confused:

    machan dannawa nam kiyanna. loku udawwak. mama othana hira wela inne machan :sorry:

    Machan gprs walin data feed karanna yanna epa.. ape rate hama thanakama data signal hariyata na. Uba online system ekak karana nisa mama hitanne sms walin data feed karana eka hodai. Mamath same project ekama kala... uba divice ekak select karada..? Natnam circuit ekath hadanawada...?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Machan gprs walin data feed karanna yanna epa.. ape rate hama thanakama data signal hariyata na. Uba online system ekak karana nisa mama hitanne sms walin data feed karana eka hodai. Mamath same project ekama kala... uba divice ekak select karada..? Natnam circuit ekath hadanawada...?

    මම නම් හිතන්නෙ GPRS වලින් කිසිම අව්ලක් නැබං, මම SMS වලින් කරා තත්පරයට වගේ ඉන්ටවල් එකකට SMS යවන්න උනාම කොහොමද ආතල් එක :D

    GPRS වලින් නම් ලෙඩක් ආවෙන නැ මට නම් මොකද GSM antenna එකක් කොහොම හරි කරලා සෙට් කරගත්තම ලංකාවෙ සිග්නල් නැති වෙන තැනක් නැ දැන් නම් මම නම් අන්තිමට පාවිච්චි කලේ Dialog. අනිත් එවට වඩා Dialog Cover එක හොදයි මම හිතන්නෙ,

    Signal නැති උනාම Error Handling කරගන්න මාර අමාරුයි, Disconnect උනාම Socket එක Timeout වෙන්න 30s ගියොත් ඒක ඉවර වෙනකල් Device එක stuck වෙලා තියෙන්නෙ, ඕවා Multithreded කරන්නත් බැ මම හිතන්නෙ, ඉට පස්සෙ විනාඩි ගානක් යනකල් Data නැ :D

    උබ පාවිච්කි කරේ මොනාද බං ? එකක් හැදුවද ගෙන්නුවද ?
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    ආයෙ මම එකෙක්ට වත් උදව් කරන්නෙ නැ එහෙනම් :( උබලා මට ඇනුම්පද කියනවනෙ බං :oo::oo:

    අද ඉදන් දන්න දෙයක් ඇහුවත් කියන්නෙ නැ, හරකා වගේඉන්නවා :baffled::baffled::baffled:

    :dull: ube Hoda kiwwe man :rofl: thawa kawuru hari cctv kellak gena thread ekak dala thibbanam dekkanam ethanata redda ussagena duwagena yanawa :rofl: hack kellak dekkath athi :angry:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    Machan gprs walin data feed karanna yanna epa.. ape rate hama thanakama data signal hariyata na. Uba online system ekak karana nisa mama hitanne sms walin data feed karana eka hodai. Mamath same project ekama kala... uba divice ekak select karada..? Natnam circuit ekath hadanawada...?

    na machan mama device ekak thama select kare naha, sms walin gannawa nam mokadda hoda? sms eke reply server ekata ganne kohomada?
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    මම නම් හිතන්නෙ GPRS වලින් කිසිම අව්ලක් නැබං, මම SMS වලින් කරා තත්පරයට වගේ ඉන්ටවල් එකකට SMS යවන්න උනාම කොහොමද ආතල් එක :D

    GPRS වලින් නම් ලෙඩක් ආවෙන නැ මට නම් මොකද GSM antenna එකක් කොහොම හරි කරලා සෙට් කරගත්තම ලංකාවෙ සිග්නල් නැති වෙන තැනක් නැ දැන් නම් මම නම් අන්තිමට පාවිච්චි කලේ Dialog. අනිත් එවට වඩා Dialog Cover එක හොදයි මම හිතන්නෙ,

    Signal නැති උනාම Error Handling කරගන්න මාර අමාරුයි, Disconnect උනාම Socket එක Timeout වෙන්න 30s ගියොත් ඒක ඉවර වෙනකල් Device එක stuck වෙලා තියෙන්නෙ, ඕවා Multithreded කරන්නත් බැ මම හිතන්නෙ, ඉට පස්සෙ විනාඩි ගානක් යනකල් Data නැ :D

    උබ පාවිච්කි කරේ මොනාද බං ? එකක් හැදුවද ගෙන්නුවද ?

    machan mama hithanne mata ubala dennage support eka oni wei... mata poddak oya gana wisthara kiyala oni machan :) mama oya dennata PM karanam wisthara ahala?