GPS Tracker For Motor bike

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඕක මචන් real time tracking නෑ.මගෙ යාලුවෙකුත් ගෙනාව.බයික් එක තියෙන තැන බලා ගන්න පුලුවන්.Track කරන්න බෑ.ඕකට සිම් එක දාල අපිට පෝන් එකෙන් ඒකට SMS කලාම අපිට cordinates ටික එනව.ඒක ගූගල් මැප් එකෙන් බලා ගන්න පුලුවන්.මේකට software එක ලියාගන්න පුලුවන්නම් real time track කර ගන්න පුලුවන් වෙයි මන් හිතන්නෙ.

    cellular tower ekata connect wela nam details enne.haritatama location eka enne na neda :confused::confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් ඔව් සෙට්කරගනින් අපේ එකෙක් බයික් එකේ හැන්ඩ්ල් එක ලොක් කරලා
    ජොගින් පාරක් දාලා එද්දි බයික් එක උස්සලා

    :frown::frown::frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,327
    113
    Auckland
    colombo nam 80% withara hari coordinates enawa. dura palath wala nam adui :no:

    පිස්සුඩ බන් ඕනෙම වන්නියක අහස පේනව නම් සැට් සිග්නල් එකෙන් ගන්න පුලුවන්. මගේ ගාව garmin එකක් තියනව බයික් එකේ අටවන් පදින්න.හොටන් කැලේ එතකොට කැබිලිත්තෙ එහෙමත් ගියා බන් :lol:
    මුලු ලන්කාවෙම මැප් එක තියනව අතුරු පාරවල් පවා එක්කම :cool:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    පිස්සුඩ බන් ඕනෙම වන්නියක අහස පේනව නම් සැට් සිග්නල් එකෙන් ගන්න පුලුවන්. මගේ ගාව garmin එකක් තියනව බයික් එකේ අටවන් පදින්න.හොටන් කැලේ එතකොට කැබිලිත්තෙ එහෙමත් ගියා බන් :lol:
    මුලු ලන්කාවෙම මැප් එක තියනව අතුරු පාරවල් පවා එක්කම :cool:

    Me navigation system 1k ne bn. mewa lesata wada(Awurudda gane gewana nisa :lol:).
    garmin-GPS-costa-Rica.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,327
    113
    Auckland
    mewa bike ekata set karanna puluwan da machan..power ganne kohomda and wassata themunoth aulak nadda :confused::confused:

    ඉටි කොලයක් ගහන්න ඕනෙ බන්. අනික බයික් එකේ ගහල ගියොත් බඩු මිසින් වෙලා තියෙයි කොහොමත්:rofl: 12 කාර් චාජර් එකක් බද්ද කරල වැඩේ කරල තියෙන්නෙ :D පවර් එක නම් වයරින් එකෙන්ම තමා අරන් තියෙන්නෙ. හවසට ගෙදර ගියාම ෆොටො එකක් දාන්නම්

    කොලබ එහෙම පදින්න පට්ටම ලේසි බන්. අතුරු පාරවල් අනන් මනන් වලින් දාල යන්න පුලුවන්.
    :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,327
    113
    Auckland
    Ado okata rental 1k gewanne nadda??:shocked::confused: mama hituwe dialog sat nav wage rental 1k thiyenawa kiyala:sorry:

    :rolleyes::no::no::no:

    පිස්සුද බන්. මොකට එහෙම ගෙවන්නද. අනික ගෙවන්න ගන්න තියන මගුල් වල ට්‍රැෆික් වැඩ කරන්නෙ නෑනෙ. ඉතින් බන් මේකෙත් අඩු ඒක විතරයි ;)
     
    Ekaa elaaa