GPS Tracker For Motor bike

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕක මචන් real time tracking නෑ.මගෙ යාලුවෙකුත් ගෙනාව.බයික් එක තියෙන තැන බලා ගන්න පුලුවන්.Track කරන්න බෑ.ඕකට සිම් එක දාල අපිට පෝන් එකෙන් ඒකට SMS කලාම අපිට cordinates ටික එනව.ඒක ගූගල් මැප් එකෙන් බලා ගන්න පුලුවන්.මේකට software එක ලියාගන්න පුලුවන්නම් real time track කර ගන්න පුලුවන් වෙයි මන් හිතන්නෙ.

රියල් ටයිම් නෑ කියන්නෙ කොච්චර ඉන්ටර්වල් එකක් තියලද අප්ඩේට් වෙන්නෙ ? :O
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    සිංහලු මට පොරක් කිව්වනේ ඕව gps ට්‍රකර් කිව්වට ඇතුලේ gps චිප් එකක් නැතිලු. ඔය cell id & gprs වලින් තැන ගන්නවා කියල. රියර් gps එකක් 50$ විතර වෙනවයි කියන්නේ. අනේමන්ද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිංහලු මට පොරක් කිව්වනේ ඕව gps ට්‍රකර් කිව්වට ඇතුලේ gps චිප් එකක් නැතිලු. ඔය cell id & gprs වලින් තැන ගන්නවා කියල. රියර් gps එකක් 50$ විතර වෙනවයි කියන්නේ. අනේමන්ද

    :eek: :eek: :eek:
    gprs වලිං තැන ගන්න ඒත් කණු තුනක් එක්ක එක පාර කනෙක්ට් වෙන්න එපෑ බං :eek:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    dan nam GSP navigation ekak :P:P set karaganna hithenawa bike ekata:love::love: speed malli thama alla ganna one wadeta
    android phone ekak aran phone mount ekak gahala haikaragannako. Oninam usb charger elakui waterproof case ekakuith ganan. Bike eka park karaddi phone eka galavala sakuve dagena yanna. End of story!
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Usb charger cable eka ganakota output port dekak tiyena ekak ganna ethakota kavadahari hithunoth gopro ekak hari safety recoding camera ekak ehemath haikaraganna puluvan ne. Bike ekeyanakota video evidence record karana eka ape angata godak gunai. Me kali okkoma eBay eken ganna puluvan. Charger cable eka fuse ekak ena type eka aran kelinma battery ekata haikaranam hari ethakota original wire kapanath oni na ne.
     
    Last edited:
    • Like
    Reactions: thiwanka5257802

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Usb charger cable eka ganakota output port dekak tiyena ekak ganna ethakota kavadahari hithunoth gopro ekak hari safety recoding camera ekak ehemath haikaraganna puluvan ne. Bike ekeyanakota video evidence record karana eka ape angata godak gunai. Me kali okkoma eBay eken ganna puluvan. Charger cable eka fuse ekak ena type eka aran kelinma battery ekata haikaranam hari ethakota original wire kapanath oni na ne.

    machan mata me devices wala ebay links tikak dapan ko puluwan nam rep +++