Gps.....

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    දැනට ලංකාවෙ පාවිච්චි කරන හොදම කාර් gps software එක. මොකක්ද????????????:confused::confused:

    මම නම් දැනට දන්නෙ city guide ඒක විතරයි:confused::confused:......
    පාවිච්චි කරන නොකරන අය පොඩ්ඩක් කියල යන්න......;)
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Wijebahu poddak pahadili karannako city guide da gaththa vidiya... Kohenda damme kiyak giyada kiyala please........:oo::baffled:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    mama nam minissunegn ahanwa :P

    Mehema hithannako... Api podi kafayak gava navaththala ethana inna minihekgen ahanava onna u para kiuva kiyannako.... Eka ahenava ethana eha paththe inna ekata onna eta passe u kiyanava thava laga parak... Anthimedi un denna thiyena paraval okkoma kiyanava car ekak thiya dakku karaththayak vath yanne nathi paraval ehemath kiyanava... :P:P e vithsrak nevei e dadu sangili palam....:D:D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    දැනට ලංකාවෙ පාවිච්චි කරන හොදම කාර් gps software එක. මොකක්ද????????????:confused::confused:

    මම නම් දැනට දන්නෙ city guide ඒක විතරයි:confused::confused:......
    පාවිච්චි කරන නොකරන අය පොඩ්ඩක් කියල යන්න......;)

    Android/iPhone ekak thiyenawanam Google maps use karanna puluwan neda??
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    gps එක මම කොහොමහරි දාගන්නං..
    එළකිරි කට්ටිය සම්මාදම් කරල මට වාහනයක් අරං දෙන්ටකෝ... :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Mehema hithannako... Api podi kafayak gava navaththala ethana inna minihekgen ahanava onna u para kiuva kiyannako.... Eka ahenava ethana eha paththe inna ekata onna eta passe u kiyanava thava laga parak... Anthimedi un denna thiyena paraval okkoma kiyanava car ekak thiya dakku karaththayak vath yanne nathi paraval ehemath kiyanava... :P:P e vithsrak nevei e dadu sangili palam....:D:D:D

    eka nam ehema thamai :sorry: :P
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Map ekak dapu kenek innava nam visthara kara nam dapu vidiya dapu thana kiyak giyada kiyala eka loku udauvak vei kattiyatama...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    දැනට ලංකාවෙ පාවිච්චි කරන හොදම කාර් gps software එක. මොකක්ද????????????:confused::confused:

    මම නම් දැනට දන්නෙ city guide ඒක විතරයි:confused::confused:......
    පාවිච්චි කරන නොකරන අය පොඩ්ඩක් කියල යන්න......;)

    මෙහෙමයි මචං. City Guide එක මං පාවිචි කරනවා. කොළබ අවටනම් ටිකක් Shape ඒත්, POIs Update වෙනවා අඩුයි. MAP එකේ හුගක් පාරවල් ලකුණු කරලා තියෙනවා. හැබැයි මචං මං හිතං හිටියට වඩානම් හොදයි. Sala Map එකත් හොදයි කියනවා. ඒක ගැනනම් මං හරියටම දන්නෙ නෑ. තව, උබ පොඩ්ඩක් http://garminlanka.com/ හොයලා බලපං.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මුළු ලංකාවම cover වෙන free gps map එකක් මෙන්න මේ forum එකේ තියෙනවා. android , windowsCE දෙකට හරියන ඒවා තියෙනවා. සේහෙන ඉක්මනට update එනවා

    http://lkosm.freeforums.net/