GR5 17 ටෙම්පර්ඩ් ග්ලාස් GR5 17 ට සෙට් වෙන ෆුල් ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහපු කවුරැ හරි ඉන්නවද..ගොඩක් කඩ වලින් ඇහුවම තාම ෆුල් ග්ලාස් එක ඇවිත් නෑ කියනවනෙ..