කොහෙද ඕයි ඔය ගානට තියෙන්නේ2016 Grace එක ආවේ 65ට දැන් 52-54ක් වගේ
2016 Axio 54ක් වගේ උනා, දැන් 45 වගේ

කොහෙද ඕයි ඔය ගානට තියෙන්නේ2016 Grace එක ආවේ 65ට දැන් 52-54ක් වගේ
2016 Axio 54ක් වගේ උනා, දැන් 45 වගේ

Mazda hybrid ekei non hybrid version ekei same engine newe da enne?
දැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැකොහෙද ඕයි ඔය ගානට තියෙන්නේමම දැන් ගන්නවා තියෙනවනම්
![]()
2016 axio g grade add dala tynne 55-60 rangeදැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැ
උබ කියපු හන්දා Axio වල ගනන් බැලුවා, හිකෙන ගනන්නේ යන්නේ. 73ටත් එකක් තිබ්බා.
2016 Grace නම් 50-55 වගේ නේද යන්නේ?
ekneදැන් නැ මචං, කොරෝනා එන්න කලින් ඔය ගානට ගියේ. දැන් ගනන් වැඩියි. මම මේදවස් වල යන ගනන් ගැන අප්ඩේට් නැ
උබ කියපු හන්දා Axio වල ගනන් බැලුවා, හිකෙන ගනන්නේ යන්නේ. 73ටත් එකක් තිබ්බා.
2016 Grace නම් 50-55 වගේ නේද යන්නේ?

කදු අදින්නෙ නැ කියල creed අයියා කීව.
ඇක්සියෝ හයිබ්‍රිඩ් එකනං මට හරියන්නෙම නෑ. වාහනේ හැටියට පිකප් එක එහෙමත් මදි. මටනං ඇලියන් 2007 ත්, ඇක්සියෝ එකට වඩා උඩින් තියෙන්නෙ.