man laga 2018 axio wxb use karanne , mata nam hodai kisi awulak na , machan uba kemathi eka ganna ekai karanna one
මට හිත ගියේ මේක දැකලා. එදා ඇති වෙච්ච ආසාව අදටත් එහෙමමයි!
man laga 2018 axio wxb use karanne , mata nam hodai kisi awulak na , machan uba kemathi eka ganna ekai karanna one
Grace ekata tama bn asa. Aran repairs patten hari aye denkota hari loku paduwak wei kiyla bayaiman laga 2018 axio wxb use karanne , mata nam hodai kisi awulak na , machan uba kemathi eka ganna ekai karanna one

Grace ekata tama bn asa. Aran repairs patten hari aye denkota hari loku paduwak wei kiyla bayai![]()
money athin baluwama mokakda honda machanla
2016 grace low price+dct issue+less hybrid battery issue+less second market
2016 Axio price higher than grace+battery issue+ABS issue+high second market
mewaye maintainance gana nam mama danne na
monthly income 90k-100k
without leasing kiyala hithanna
what is the best choice? grace or axio
Asawa kiyla ehama laksha 7-10 ka paduwak daraganna taram rich na bnwahaneta asa nam repair/resale monada? UN-registered ekak ganna.

Me price range eke tyena petrol ewa 2010-2012 wage toyotaඔය වාහන 2කම අවුරුදු 4ක් පරණයි. අනික කොරොනා නිසා මාස ගානක් ගොඩක් වාහන නවත්තලා තිබ්බේ. පැට්රල් එකක් නවත්තලා තියෙනවා වගේ නේවෙ. බැටරි එක සවුත්තු වෙනවා. බැටරි රිප්ලේස්මන්ට් එන්න පුලුවන්. අනික උබ කොච්චර මාසේකට දුවනවද කියන එක උඩ හබ්රිඩ්ද පැට්රල්ද කියලා තිරණය වෙනවා. අඩුම මාසේකට කි.මි 2000 වඩා අඩුවෙන් නම් දුවන්නේ පැට්රල් වාසි.
හබ්‍රිඩ් එකට මාසේකට යන වියදම අඩුයි.ඒත් එකපාරම බැටරි, ABS, DCT එකක් දාන්න ආවම බර ගානක් කුඩු වෙනවා. අනික් සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් අඩුයි.
2016 Grace එක ආවේ 65ට දැන් 52-54ක් වගේ
2016 Axio 54ක් වගේ උනා, දැන් 45 වගේ
අනික උබ මාසේකට 90k -100k පෙට්‍ර්ල් ගහන්න ඕනේ, ඉන්සුරන්ස්, සර්විස් කරන්න ඕනේ. පොඩි පොඩි රේපයාර් කරන්න ඕනේ. එහෙම කරලා ලක්ෂ 2-3ක් බැටරි රිප්ලේස්මන්ට් එකක් ආවාම කොහොමද?
උබ මම නම්, මම ගන්නේ පෙට්‍ර්ල් එකක්.

Asawa kiyla ehama laksha 7-10 ka paduwak daraganna taram rich na bn![]()
ඔව්, එත් අර වගේ රේපයාර් එකක් කරන්න බලාගෙන, ගත්ත ගානට විකුනන්න ඕන්නේ නැත්තම් ගන්න.Asawa kiyla ehama laksha 7-10 ka paduwak daraganna taram rich na bn
Me price range eke tyena petrol ewa 2010-2012 wage toyota
Vitz nam wadak na patta basic
Grace eka wage options tyena petrol car na bn oya range eke![]()
Mokakda machan vehicle ekaඔව්, එත් අර වගේ රේපයාර් එකක් කරන්න බලාගෙන, ගත්ත ගානට විකුනන්න ඕන්නේ නැත්තම් ගන්න.
මට මාසේකට උබ කිව්ව රෙන්ජ් එකට වඩා අදායම තියෙනවා, මගෙ ගාවත් තියෙන්නේ petrol එකක්.
මම මාසෙකට 1500ක් 2000ක් වගේ දුවන්නේ. පෙට්‍ර්ල් රු20000 - 25000 ක් යනවා.
දැන් වාහනය අරගෙන අවුරුදු 4ක් (පාවිච්චි කරපු එකක්), ලොකුම රේපයාර් එකකට කියලා ගියේ රු60,000 ක් වගේ (මම කියන්නේ නැ පෙට්‍ර්ල් වාහන කැඩෙන්නේ නැ කියලා. නමුත් hybrid වලට සාපේක්ශව අඩුයි. වියදම අඩුයි)
මම 50ක් දුවලා, ගත්තට වැඩි ගානකට දෙන්න පුලුවන් (ලංකාවෙ ගොන් මාර්කට් එක හන්දා)
මමත් ගද්දි දැන් තියෙන මොඩල් එකේම climate control තියෙන එක ගන්න ගියේ, ඒත් සල්ලි පොඩ්ඩක් මදි හන්දා manual A/C එකට ගියේ. කොහෙන් හරි compromise කරන්න වෙනවා. අනික වාහනවල option කියලා බැලුවට ගත්ත ගමන් ආතල් එකට යුස් කරනවා විතරයි. මගෙත් triptronic තියේනවා. දවස් 10ට වඩා යුස් කරලා නැ. Grace එකෙත් paddle shit එහෙම තමා. එකත් එච්චර තමයි.
මමනම් කියන්නේ වාහනයක් ගන්න එක ලේසි. අරගෙන නඩත්තුව තමයි අමාරු. මොකද අපි ස්ල්ලි මොකක් හරි කරලා එකපාර ගන්නවා. ලෙඩ ඇවිල්ලා 50ක් 60ක් කුඩු වෙනකොට ලාබෙට මක බාස්ලා ගාවට යනවා. වෙන car වලින් ගලවපු ඒවා දානවා.
උබට ඕක මේන්ටේන් කරන්න පුලුවන්නම් ගනින්.
mazda එකක්, දැන් අරන් අවුරුදු 5ක්, ඊලග එකට යන්න හිටියේ. ඒත් දැන් මාර්කට් එකත් එක්ක පොඩක් ඉන්න බැලුවේ. ඊලගට ගන්නෙත් පෙට්‍ර්ල් එකක්. එත් ඉස්සරහට එන්නේ හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් ඒවා. ඒත් ලංකාවේ මාර්කට් එක, maintence, resell value ඕවා බැලුවාම පාඩුයි. hybrid එකක් ගන්නවනම් හොදට බලන්න, ගොඩක් විදි තියෙනවා battery, sensors bypass කරන්න.Mokakda machan vehicle eka
Gaththa ganata wikunannanm hope ekak na machn
Eth auruddakata value eka 1lak wage depreciate wei kiyla bayai
Petrol handa maintenance awlak na, value eka depreciate weneth na. ubta ona option tikath tiyenawa.https://riyasewana.com/buy/toyota-axio-sale-kandy-2373766
මෙන්න axio 2015 පෙට්රෝල් එකක්, පොඩ්ඩක් හොයල බලපන්. හබ්‍රිඩ් නැති නිසා කිසි අව්ලක් නැහැ නෙහැ
Too expensivehttps://riyasewana.com/buy/toyota-axio-sale-kandy-2373766
මෙන්න axio 2015 පෙට්රෝල් එකක්, පොඩ්ඩක් හොයල බලපන්. හබ්‍රිඩ් නැති නිසා කිසි අව්ලක් නැහැ නෙහැ
View attachment 105509View attachment 105510
55maxJapan වල පෙට්‍රල් වාහන වල Production එක නවත් වන්න යන්නේ . දැනටම Petrol වලින් විතරක් දුවන කාර් Model Production Line එකෙන් අයින් කරනවා .ඔය වාහන 2කම අවුරුදු 4ක් පරණයි. අනික කොරොනා නිසා මාස ගානක් ගොඩක් වාහන නවත්තලා තිබ්බේ. පැට්රල් එකක් නවත්තලා තියෙනවා වගේ නේවෙ. බැටරි එක සවුත්තු වෙනවා. බැටරි රිප්ලේස්මන්ට් එන්න පුලුවන්. අනික උබ කොච්චර මාසේකට දුවනවද කියන එක උඩ හබ්රිඩ්ද පැට්රල්ද කියලා තිරණය වෙනවා. අඩුම මාසේකට කි.මි 2000 වඩා අඩුවෙන් නම් දුවන්නේ පැට්රල් වාසි.
හබ්‍රිඩ් එකට මාසේකට යන වියදම අඩුයි.ඒත් එකපාරම බැටරි, ABS, DCT එකක් දාන්න ආවම බර ගානක් කුඩු වෙනවා. අනික් සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් අඩුයි.
2016 Grace එක ආවේ 65ට දැන් 52-54ක් වගේ
2016 Axio 54ක් වගේ උනා, දැන් 45 වගේ
අනික උබ මාසේකට 90k -100k පෙට්‍ර්ල් ගහන්න ඕනේ, ඉන්සුරන්ස්, සර්විස් කරන්න ඕනේ. පොඩි පොඩි රේපයාර් කරන්න ඕනේ. එහෙම කරලා ලක්ෂ 2-3ක් බැටරි රිප්ලේස්මන්ට් එකක් ආවාම කොහොමද?
උබ මම නම්, මම ගන්නේ පෙට්‍ර්ල් එකක්.
hybrid වලත් petrol engine එක තියෙනවනේ. ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු 5 ට වගේ ශේප්. එත් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ electric.Japan වල පෙට්‍රල් වාහන වල Production එක නවත් වන්න යන්නේ . දැනටම Petrol වලින් විතරක් දුවන කාර් Model Production Line එකෙන් අයින් කරනවා .
gasoline engines තියෙන කාර් ගන්න අය පොඩ්ඩක් බලාගෙන ගන්න ඉස්සරහට Parts එහෙම නැතිවෙන්න පුළුවන්
gasoline engines එන්ජින් ලෙස නිවැරිදි වෙන්න ඕනේ බන් . gasoline engines වල Parts හයිබ්‍රීඩ් එන්ජින් වලට හරි යන්නේ නැහැhybrid වලත් petrol engine එක තියෙනවනේ. ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු 5 ට වගේ ශේප්. එත් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ electric.
Mazda hybrid ekei non hybrid version ekei same engine newe da enne?gasoline engines එන්ජින් ලෙස නිවැරිදි වෙන්න ඕනේ බන් . gasoline engines වල Parts හයිබ්‍රීඩ් එන්ජින් වලට හරි යන්නේ නැහැ
Skyactive -M එකේ Same මචංMazda hybrid ekei non hybrid version ekei same engine newe da enne?