Grace vs Vezel පොඩි support එකක් දීපල්ලකෝ

Grace vs Vezel පොඩි support එකක් දී&#350

  • Total voters
    142

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    :shocked:

    creed ගෙන් ගන්න තිබ්බනේ බන්.

    එතකොට බන් මේ දෙකේම එකම අවුල කියලද කියන්නේ, අපේ තාත්තත් කියන්නේ TOYOTA එකක් ගන්නලු :rolleyes: යකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන් :sorry: :(

    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබෝලක් :lol:

    Ha ha:lol: vezzel eke dual clutch system faileure ekak nisa heat wena issue ekak thibna bn thaama vezzel thyna aya loku block set unama issaraha wahaneta loku gap ekk thyagana thma drive krnne...... creed aiyath kwwee grace eke oya aulama thynwda dnne neee
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    Vezel eke thamath oka tida?????
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    :shocked:

    creed ගෙන් ගන්න තිබ්බනේ බන්.

    එතකොට බන් මේ දෙකේම එකම අවුල කියලද කියන්නේ, අපේ තාත්තත් කියන්නේ TOYOTA එකක් ගන්නලු :rolleyes: යකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන් :sorry: :(

    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබෝලක් :lol:

    Baya nathiwa ganin. Dual clutch wala awulak naha. Me video eka balapan.
    https://youtu.be/W42zsFYjZvM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest

    :oo: ඒ මොකෝ බන් ඒ :nerd: උබට ආව අවුල් මොනවද ?

    වාහනේ සැහෙන්න බර අඩුයි. ඒ හින්ද මෙලෝ සැපක් නෑ. මම එලෝලත් තියනවා driver එලවද්දී පිටිපස්සේ ගිහිනුත් තියනවා. එක පාරයි driver එක්ක ගියේ ආයිත් කවදාවත් පිටිපස්සේ යන්නේ නෑ කියල හිතාගත්ත. යුද්දේ කාලේ LTTE කාරයෙක්ව ඔකේ දාගෙන දවසක් පැද්දනන් උන්ගේ රහස් ඔක්කම අහගන්න තිබ්බ. අක්ක පාවිච්චි කරන්නේ honda fit එකක්. grace එක කියන්නේ fit එකටම boot එකක් තියල sedan එකක් කරපු වාහනයක් කියල මට හැම වෙලේම හිතෙනවා. දිග පළල පොඩ්ඩක් වෙනස්. ඔය දෙකටම තියනවා ආවේනික ලෙඩ.

    honda වල මොකක් හරි collision control system එකක් තියනවා 1800 ගණන් වල හදපු. throttle response එක නැති කරනවා එකෙන්. ඕක වෙන්නෙම වටරවුම් වලයි rail crossing වලයි. ඕක active උනාම අම්ම මතක් වෙනවා හදපු එකාගේ. ගෑනුන්ට හදපු system එකක්ද කොහෙද. off කරන්න හෙව්වට මට හම්බුනේ නෑ එකට විදිහක්.

    ඔය වාහනේ petrol කරනවා හොදට තව reliable. එච්චරයි හොදකට තියෙන්නේ. sporty ඕනි උන්ට sporty ගතියකුත් නෑ සැපට යන්න ඕනි උන්ට සැපකුත් නෑ thrill එකට එලොන උන්ට thrill එහෙකුත් නෑ. මෙලෝ රහක් නෑ. honda පොඩි වාහන ගන්නේ නෑ ආයිත්. aqua එක fit & grace වලට වඩා හොදයි සැප අතින්. හැබැයි ඉතින් එකෙත් කනක් ඇහිලා යන්න නෑ වටේ තියන object detect කරනවා. ලංකාවේ ත්‍රීවීල් කාරයන්ට සහ බහුතරයක් බයික් කාරයන්ට පින් සිද්ද වෙන්න traffic එකේ කනක් ඇහිලා යන්න නෑ.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Ela ela...mokakda ban oya clutch case aka???

    සරලව කිව්වොත් හොන්ඩ වාහන වල ක්ලච් දෙකක සිස්ටම් එකක් තියෙනවා. එම නිසා ගියර් වෙනස් වීම ඉතා වේගවත්. මේක ඔටෝමටික් ගියර් බොක්ස් එකකට සාපේක්ෂව ගොඩක් වැඩියි. තාක්ෂනය අලුත්. මුලින්ම ආවේ පොශේ වගේ ස්පෝට්ස් කාර් වලට. මේක නිසා ඩ්‍රයිවින් ප්ලේෂර් එක වැඩියි. මේකේ ක්ලච් සිස්ටම් එක ලුබ්‍රිකට් කරන්න ක්ලච් ඔඉල් තියෙනවා. ඒවා 30000km සැරයක් මාරු කල යුතුයි. ඒ වගේම ට්‍රැෆික් එකක යනකොට අඩියෙන් අඩියට බ්රේක් රිලීස් කර කර වාහනය අරන් යන්න හොඳ නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා. එත් ඒවා වාහනය නොගෙන ඉන්න හේතු නෙවේ.
     
    Thanks machan...
    Mama dekka insight ekaka clutch plate akada koheda galawala tibba ..mama ahuwahama cluth aka gihin kiyala kiwwa...2010 wage insight ekak mata mathaka widiyata???eka oya hethuwa nisa una deyakda???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    owa ithin sapa wahana nam nemei machan, patta basic, grace kiyanne FIT ekamai, Vezel kiyanneth e wagema tamai tikak usai :P
    mata oya dekin ekak gannama unoth mama ganne Grace eka
    eka tikak penuma lassanai :D
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Dekama Long term use karanna hoda naaa.... GP5/Graze/Vesel (not Senzing) Gear box case wenawa.... Strafferd gihin balanna .. Ho ho gala gear box change karanawa... 4.5 laks yanawa... go for toyota axio hybrid.. performance vise poddak awul not like honda but second hand market and long term usage awulak naa...
     
    Last edited: