![]()
creed ගෙන් ගන්න තිබ්බනේ බන්.
එතකොට බන් මේ දෙකේම එකම අවුල කියලද කියන්නේ, අපේ තාත්තත් කියන්නේ TOYOTA එකක් ගන්නලුයකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන්
![]()
![]()
අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබෝලක්![]()
Ha ha
vezzel eke dual clutch system faileure ekak nisa heat wena issue ekak thibna bn thaama vezzel thyna aya loku block set unama issaraha wahaneta loku gap ekk thyagana thma drive krnne...... creed aiyath kwwee grace eke oya aulama thynwda dnne neee
Last edited:
යකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන්


ඒ මොකෝ බන් ඒ
උබට ආව අවුල් මොනවද ?

aqua, prius mama asa ne
me price range eke wena ekak suggest karanna nedda bn,