Grade 5 scholarship - Share your old memories

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    මතක නෑ බන් ඕවා හෙන පොඩියි නේ ඒ කාලේ :D

    පොඩි කාලේ කරපු වල් වැඩක් ඇහුවොත් නම් ශෝක් එකට මතක තියෙනවා :P:D
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    480
    412
    63
    Kandy
    english dictation කොටසක් තියනවනේ ලියන්න මම ලිව්වේ මෙහෙමයි.
    උගුස්සා = ugussa
    ඉතිං පාස් වෙයිද කියහන්කෝ. 105 යි ලකුණු.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ටහුකන්ඩ යකෝ 5දි ලවුත් කලාද ? :confused: අපි ඒ කාලෙ කෙල්ලො එක්ක එකට ඉඳගන්නෙත් නෑ :baffled: :sorry: :rolleyes:

    mama nam maara asai ara group kadala kellai kollai indawanne. e kaale mama panthiye palaweniya nethnam dewaniya mokada mama love karapu kella thamai mata tharageta inne ithin api dennawa thamai eka desk eke indawanne. monawa karannada grade 6 awata passe breakup una
     

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    157 යි 135 බැලුවේ.අම්ම නිසා තමයි පාස් උනේ.අම්ම ටීච කෙනෙක්.පට්ට හැපී ඉතින්.අලුත් ඉස්කෝලයක් එනකොට මැයි වගේ උනා,එතකන් ඉස්කෝලේ ගියේ නෑ මොකද මම ගියපු එක 5න් ඉවරයි.නිකන්මනේ හිටියේ.අමු මැට්ට උනා 6දි.