Grade 5 scholarship - Share your old memories

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22117888 said:
ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි

ඒ කියන්නෙ ශිෂ්‍යාධාර දෙන්නෑ කියන එකද ? :eek:
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    ඇයි රෝයල් යන උන්ට ශිෂ්‍යාධාර දෙන්නෑ ? :eek:

    ශිෂ්‍යාධාර හෝ වෙනත් පාසැලක් කියන දෙකෙන් එකයි බන් දුන්නෙ මට මතක විදියට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශිෂ්‍යාධාර හෝ වෙනත් පාසැලක් කියන දෙකෙන් එකයි බන් දුන්නෙ මට මතක විදියට

    පිස්සුද යකෝ වෙනින් ඉස්කෝල වලට යන උන්ට ශිෂ්‍යාධාර දුන්න :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හොදට පාස් උනා. ඉස්කෝලෙන්ම සම වැඩිම ළකුණු 177. මගේ ළකුණු ගානම ගත්ත අනිත් එකා රෝයල් ගියා. මම ශිෂ්‍යාධාර ගන්න පෙරේත කමට ගමේ ඉස්කෝලෙම හිටියා

    එක උඹේ තීරණයක් ද උඹේ දෙමව්පියන්ගේ තීරණයක් ද? :baffled: ඒ වයසේදී උඹට ශිෂ්‍යාධාර ගැන ලොබ කමක් ඇති උනා නම් උඹව ආශ්‍රය කරන්න වත් සුදුසු එකෙක් නෙමෙයි වගේ :rofl: දැන් උබට මොන වගේ ලෝබකම් ඇතිද එහෙනම් :baffled:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    පිස්සුද යකෝ වෙනින් ඉස්කෝල වලට යන උන්ට ශිෂ්‍යාධාර දුන්න :yes:


    මන්ද බන්. මට මතක විදියට නම් දුන්නෙ නෑ 1996 කාලෙ . හොස්ටල් නවතින්න අකමැත්ත නිසා තමයි ගොඩක්ම සීන් එක උනේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන්ද බන්. මට මතක විදියට නම් දුන්නෙ නෑ 1996 කාලෙ . හොස්ටල් නවතින්න අකමැත්ත නිසා තමයි ගොඩක්ම සීන් එක උනේ

    අනූ ගනං වල නං දන්නෑ දෙදාස් ගනං වල නං දෙකම දුන්න බං :yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    එක උඹේ තීරණයක් ද උඹේ දෙමව්පියන්ගේ තීරණයක් ද? :baffled: ඒ වයසේදී උඹට ශිෂ්‍යාධාර ගැන ලොබ කමක් ඇති උනා නම් උඹව ආශ්‍රය කරන්න වත් සුදුසු එකෙක් නෙමෙයි වගේ :rofl: දැන් උබට මොන වගේ ලෝබකම් ඇතිද එහෙනම් :baffled:



    මගෙ තීරණයක්. දෙයියනේ කියලා දෙමාපියො එක වචනයක්වත් කියල නැ. රෝයල් නොගියට අද ඉන්න තැන ගැන සතුටුයි.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22117989 said:
    ආහ් එහෙනම් ඉතින් රෝයල් කියන්නේ මොන ලූනු බිකක් ද
    ඕක හොදයි නේ බන්
    O/L, A/L කොහොමද

    D8 C2
    B2 C1
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මම මේ සීන් එක අද උදෙත් අම්මයි තාත්තයි එක්ක කියලා මතක් කරා.

    එදා උදේ විභාගෙට යන්න කලින් තාත්තයි මායි පල්ලිය පැත්තේ ගිහිං කමයි ඉස්කෝලෙට ගියේ.
    යන ගමන් තාත්තා බිත්තර පාන් එකක් අරන් දුන්නා අර ඉන්ටවල් මගුලෙදි කන්න.
    එදාට බං අරං යන්නේ පැන්සල් ටිකයි වතුර එකයි අර බිත්තර පාන් එකයි විතරයිනේ.
    ඩෙස්ක් එතේ යට ලාච්චුවේ දැම්මා බිත්තර පාං එක.
    පේපරේත් හම්බුනා. ඒත් මගේ හිතේ තියෙන්නේම බිත්තර පාං එක.
    පේපරේ පැත්තක තියලා එක බිත්තර කෑල්ලක් අරගෙන කටේ දාගත්තා.
    ලූණු කෑල්ලකුත් දාගත්තා. අම්මට චීචර් කෙනෙක් ආව කියහංකෝ ජෙට් එක වගේ.
    ඇවිත් ඒ චීටර් කියපි, ‘පුතා ඕක පස්සේ කන්න. දැන් මේ පේපර් එක කරලා ඉන්නකෝ‘ කියලා.
    හෙන දුකෙන් බිත්තර පාන් එක තියලා පේපර් එක කලා.
    චීටර් මට පොඩි සප් එකකුත් දුන්නා පේපර් එකට.
    පාස් උනා කොහොමහරි