Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
CVGS01.history.vice_02--article_image.jpg

CVGS01.history.san_s03--article_image.jpg

:love: :love: :love: :love: :love: :love: :love: :love: :yes:
පට්ට මචන්....(+)
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම San Andreas වල total percentage එක 98.4% ක් වෙනකම් ඉවර කළා.. :yes:
මට එක Island එකක කෙල්ලෝ 2 ගානේ Island 3 කෙල්ලෝ 6ක් හිටියා.. පට්ට ආතල්! :lol:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ado ow bn patta place tikak thibba bn. nikan rata giya wage thama bn..

    මම San Andreas වල total percentage එක 98.4% ක් වෙනකම් ඉවර කළා.. :yes:
    මට එක Island එකක කෙල්ලෝ 2 ගානේ Island 3 කෙල්ලෝ 6ක් හිටියා.. පට්ට ආතල්! :lol:

    මාත් බන්

    :lol::lol:

    එක කෙල්ලෙක් ඉන්නව කොහෙද අර වත්තක් වගේ එකක exercise කර කර.. තව කෙල්ලෙක් නර්ස් කෙනෙක්.. පලවෙනි කෙල්ල අර ගේ ගිනිගන්න එක නෙ.. ඊලග එක අර දිල්ඩෝ එකක් ගිහින් දෙන්න යන කෙල්ල නෙ.. අනිත් උන් දෙන්න මතක නෑ..

    :lol::lol::lol:

    ඕක මම කීපාරක් ඉවර කරාද මිෂන් ටික කට පාඩම්..

    Fatta rep ++

    GTA V arenna oya okkoma pili welata gahala thiyanawa :D

    :yes::yes::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    GTA V arenna oya okkoma pili welata gahala thiyanawa :D

    හදල හරි ප්ලේ කරන්න වටින ගේම් එකක් බන්.. ඒකෙ මැප් එකේ ලොකු දැක්කාම.. බුදු අම්මේ...
    පිස්සු හැදිල හොද වෙලා ආයෙ හැදෙනව..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදල හරි ප්ලේ කරන්න වටින ගේම් එකක් බන්.. ඒකෙ මැප් එකේ ලොකු දැක්කාම.. බුදු අම්මේ...
    පිස්සු හැදිල හොද වෙලා ආයෙ හැදෙනව..
    තෝත් ගේම් ගහනවද..? මං ඔය දැක්කමයි උඹ PC ගේම් එකක් ගැන කතා කොරනවා..:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මාත් බන්

    :lol::lol:

    එක කෙල්ලෙක් ඉන්නව කොහෙද අර වත්තක් වගේ එකක exercise කර කර.. තව කෙල්ලෙක් නර්ස් කෙනෙක්.. පලවෙනි කෙල්ල අර ගේ ගිනිගන්න එක නෙ.. ඊලග එක අර දිල්ඩෝ එකක් ගිහින් දෙන්න යන කෙල්ල නෙ.. අනිත් උන් දෙන්න මතක නෑ..

    :lol::lol::lol:

    ඕක මම කීපාරක් ඉවර කරාද මිෂන් ටික කට පාඩම්..

    2 island එකේ ගෙවල් 3ක් තියනවා බං.. දැන් මතක් උනේ! :D

    gfmap.jpg

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    2 island එකේ ගෙවල් 3ක් තියනවා බං.. දැන් මතක් උනේ! :D

    ඔච්චර ගොඩක් අහුඋනේ නෑ බන්..
    කනාවට මාට්ටු උන ඒව විතරයි..

    ඕකෙ මැප් එක ඔච්චර පොඩි වෙලත් කොච්චර ප්ලේස් තියනවද බන් හොයාගන්න ඉදල කොච්චර යන්න පුළුවන් ද මැප් එකේ.. gta v එකේ මැප් එක බලපන් කො ඔය වගේ දහගුණයක් විතර ඇති බුදු අම්මේ..

    :eek::eek::eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සැන් ඇන්ඩ්‍රිආස් ඉවරවෙන්නෙ කැරැල්ල එක්ක නේද?:eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සැන් ඇන්ඩ්‍රිආස් ඉවරවෙන්නෙ කැරැල්ල එක්ක නේද?:eek:

    මොන

    :eek:

    බිග් ස්මෝක් ව මරල අර පොලිස් කාරයව ෆයර්ට්‍රක් එක ෆලෝ කරල මැරුවාම එතනින් ඉවරයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෝත් ගේම් ගහනවද..? මං ඔය දැක්කමයි උඹ PC ගේම් එකක් ගැන කතා කොරනවා..:(
    :lol::lol: නැ බන් ඉස්සර ගැහුවා දැන් එ කාලෙ ගියා:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචියා IV ඉවර කලාද උඹ..? මට එපා වුණා බං ඒක.. කලර්ස් අමුතුයි බං ඒකෙ.. Shadow එක වැටිලා මැප් එක පුරාම..:(

    මේ ත්‍රේඩ් එකත් ක්ලෝස් කරයිද දන්නෑ..:growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    මොන

    :eek:

    බිග් ස්මෝක් ව මරල අර පොලිස් කාරයව ෆයර්ට්‍රක් එක ෆලෝ කරල මැරුවාම එතනින් ඉවරයි..
    ඔව්. අන්න එතන.. අන්තිම මිශන් ටිකේ ඒ පැත්තෙ ලොකු කැරැල්ලක් වගේ යනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සචියා IV ඉවර කලාද උඹ..? මට එපා වුණා බං ඒක.. කලර්ස් අමුතුයි බං ඒකෙ.. Shadow එක වැටිලා මැප් එක පුරාම..:(

    මේ ත්‍රේඩ් එකත් ක්ලෝස් කරයිද දන්නෑ..:growl:

    සේරම ඉවරයි බන්.. සමහර vga වල graphics පොඩ්ඩක් අවුල් බන් වාහනත් කන්ට්‍රෝල් නැහැ ටිකක් අවුල්.. ඒත් episodes from liberty city එකේ පොඩ්ඩක් හොදයි.. වාහනත් පට්ට.. පොඩ්ඩක් improved ඒක..

    ඔව් බන් හිතිච්ච හිතිච්ච විදියට thread ක්ලෝස් කරනව නෙ..
    දැන් මේක මෙලෝ රහක් නැතුව මදිවට එහෙම ආතල් එකක් වත් අපිට ගන්න දෙන්නෙ නෑ..
    හු@ත එපා වෙනව බන් මෙහෙම..

    ඔව්. අන්න එතන.. අන්තිම මිශන් ටිකේ ඒ පැත්තෙ ලොකු කැරැල්ලක් වගේ යනව.

    ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සචියා IV ඉවර කලාද උඹ..? මට එපා වුණා බං ඒක.. කලර්ස් අමුතුයි බං ඒකෙ.. Shadow එක වැටිලා මැප් එක පුරාම..:(

    මේ ත්‍රේඩ් එකත් ක්ලෝස් කරයිද දන්නෑ..:growl:
    ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සේරම ඉවරයි බන්.. සමහර vga වල graphics පොඩ්ඩක් අවුල් බන් වාහනත් කන්ට්‍රෝල් නැහැ ටිකක් අවුල්.. ඒත් episodes from liberty city එකේ පොඩ්ඩක් හොදයි.. වාහනත් පට්ට.. පොඩ්ඩක් improved ඒක..

    ඔව් බන් හිතිච්ච හිතිච්ච විදියට thread ක්ලෝස් කරනව නෙ..
    දැන් මේක මෙලෝ රහක් නැතුව මදිවට එහෙම ආතල් එකක් වත් අපිට ගන්න දෙන්නෙ නෑ..
    හු@ත එපා වෙනව බන් මෙහෙම..
    Liberty City එකත් මං ප්ලේ කලා පොඩ්ඩක්.. ඒකත් බං IV එකමනේ.. මිශන් විතරනේ වෙනසකට තියෙන්නෙ.. වාහන දෙක තුනක් වෙනස් කරලා තියෙනවා..

    ආයෙම ගහන්න ඕන එක..

    ඔව් ඒක නම් ඇත්ත බං.. ඕවා ගැන කතා කොරන්න ගියොත් අපි වැරදිකාරයො වෙනවා.. ඊට වඩා හොඳයි කටයි පු#යි වහන් ඉන්නෙක.. මොකෝ නඩුයි බඩුයි දෙකම උන්ගෙනේ.. මේකෙ හුඟක් එවුන් යන්න ගියේ මේ කැත සීන් නිසා තමයි බං.. පරණ මේමබර්ස්ලා හුඟක් දැන් එන්නෙ නැහැ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..
    මං මිෂන් ප්ලේ කලේ නැහැ බං.. වාහනෙන් රවුමක් ගිහින් මකලා දැම්මා ගේම් එක..:lol:
    මං දැනන් හිටියෙ නෑ ගයියා ගේම්ස් ප්ලේ කරනවා කියලා සිරාවටම..:yes: