ado ow bn patta place tikak thibba bn. nikan rata giya wage thama bn..
මම San Andreas වල total percentage එක 98.4% ක් වෙනකම් ඉවර කළා..
මට එක Island එකක කෙල්ලෝ 2 ගානේ Island 3 කෙල්ලෝ 6ක් හිටියා.. පට්ට ආතල්!![]()





Fatta rep ++
GTA V arenna oya okkoma pili welata gahala thiyanawa![]()



GTA V arenna oya okkoma pili welata gahala thiyanawa![]()
හදල හරි ප්ලේ කරන්න වටින ගේම් එකක් බන්.. ඒකෙ මැප් එකේ ලොකු දැක්කාම.. බුදු අම්මේ...
පිස්සු හැදිල හොද වෙලා ආයෙ හැදෙනව..
මාත් බන්
එක කෙල්ලෙක් ඉන්නව කොහෙද අර වත්තක් වගේ එකක exercise කර කර.. තව කෙල්ලෙක් නර්ස් කෙනෙක්.. පලවෙනි කෙල්ල අර ගේ ගිනිගන්න එක නෙ.. ඊලග එක අර දිල්ඩෝ එකක් ගිහින් දෙන්න යන කෙල්ල නෙ.. අනිත් උන් දෙන්න මතක නෑ..
ඕක මම කීපාරක් ඉවර කරාද මිෂන් ටික කට පාඩම්..

2 island එකේ ගෙවල් 3ක් තියනවා බං.. දැන් මතක් උනේ!



සැන් ඇන්ඩ්රිආස් ඉවරවෙන්නෙ කැරැල්ල එක්ක නේද?![]()

තෝත් ගේම් ගහනවද..? මං ඔය දැක්කමයි උඹ PC ගේම් එකක් ගැන කතා කොරනවා..

නැ බන් ඉස්සර ගැහුවා දැන් එ කාලෙ ගියා


ඔව්. අන්න එතන.. අන්තිම මිශන් ටිකේ ඒ පැත්තෙ ලොකු කැරැල්ලක් වගේ යනව.
මොන
බිග් ස්මෝක් ව මරල අර පොලිස් කාරයව ෆයර්ට්රක් එක ෆලෝ කරල මැරුවාම එතනින් ඉවරයි..
සචියා IV ඉවර කලාද උඹ..? මට එපා වුණා බං ඒක.. කලර්ස් අමුතුයි බං ඒකෙ.. Shadow එක වැටිලා මැප් එක පුරාම..
මේ ත්රේඩ් එකත් ක්ලෝස් කරයිද දන්නෑ..
ඔව්. අන්න එතන.. අන්තිම මිශන් ටිකේ ඒ පැත්තෙ ලොකු කැරැල්ලක් වගේ යනව.
ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..සචියා IV ඉවර කලාද උඹ..? මට එපා වුණා බං ඒක.. කලර්ස් අමුතුයි බං ඒකෙ.. Shadow එක වැටිලා මැප් එක පුරාම..
මේ ත්රේඩ් එකත් ක්ලෝස් කරයිද දන්නෑ..
සේරම ඉවරයි බන්.. සමහර vga වල graphics පොඩ්ඩක් අවුල් බන් වාහනත් කන්ට්රෝල් නැහැ ටිකක් අවුල්.. ඒත් episodes from liberty city එකේ පොඩ්ඩක් හොදයි.. වාහනත් පට්ට.. පොඩ්ඩක් improved ඒක..
ඔව් බන් හිතිච්ච හිතිච්ච විදියට thread ක්ලෝස් කරනව නෙ..
දැන් මේක මෙලෝ රහක් නැතුව මදිවට එහෙම ආතල් එකක් වත් අපිට ගන්න දෙන්නෙ නෑ..
හු@ත එපා වෙනව බන් මෙහෙම..
ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..


ඔව් ඔව් පලවෙනි නගරෙ ගිනි ගන්නව නෙ..


