Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නෑ බන්..
එහෙම ඕන නම් තව කොච්චර open world ගේම්ස් තියනව ද බන්..
ඒත් gta එකේ quality එක ගන්න බෑ බන්..
watch dogs ටිකක් ලගට ආව...
තව saints row වගේ එව බලපන්..

මම bully ගහල තිබ්බෙ නෑ බන් කලින්..
හම්බුනේ නෑ..
මේ ලගදි ආයෙ දැකල down කරා..
දැන් මේ ඒක ගහනව හද්ද පරණ උනාට පට්ට බන්..
gta ම තමයි ඉතිං..
අරක එනකන් කට ගැස්මට ගහන්නෙ මේ

:rofl::rofl:

watch dogs එකේ මචන් කරන්න දේවල් එච්චර නෑ :no: , saints row එකේ පිස්සු වැඩියි 3 එක නම් හොදයි :yes: මම ඒක ඉවරත් කරා නමුත් iv එක විකාරයක්. :rolleyes: bully එක school සීන් එකක් නේ.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    watch dogs එකේ මචන් කරන්න දේවල් එච්චර නෑ :no: , saints row එකේ පිස්සු වැඩියි 3 එක නම් හොදයි :yes: මම ඒක ඉවරත් කරා නමුත් iv එක විකාරයක්. :rolleyes: bully එක school සීන් එකක් නේ.

    saints row නම් දැන් ටිකක් අවුල්..
    gat out of hell රෙද්දක් තියනව..
    අපායෙ තියෙන්නෙ සේරම..

    bully කැ school සීන් එකක් තමයි බන් ඒත් පට්ට බන්..
    ටික ටික යද්දී ඉස්කෝලෙන් එලියට එහෙම යන්න පුළුවන්..
    බයිසිකල් එහෙම තියනව නැගල පදින්න වාහන එලවන්න නෑ..
    ආතල් එකේ ගහනව බන්..
    හෙන ගතියක් තියනව ගේම් එකේ..
    මෝඩ සීන් එකක් නෙවේ ස්ටෝරී එක පට්ට
    class වලට ගිහන් ඉගෙන ගන්නත් තියනව..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    saints row නම් දැන් ටිකක් අවුල්..
    gat out of hell රෙද්දක් තියනව..
    අපායෙ තියෙන්නෙ සේරම..

    bully කැ school සීන් එකක් තමයි බන් ඒත් පට්ට බන්..
    ටික ටික යද්දී ඉස්කෝලෙන් එලියට එහෙම යන්න පුළුවන්..
    බයිසිකල් එහෙම තියනව නැගල පදින්න වාහන එලවන්න නෑ..
    ආතල් එකේ ගහනව බන්..
    හෙන ගතියක් තියනව ගේම් එකේ..
    මෝඩ සීන් එකක් නෙවේ ස්ටෝරී එක පට්ට
    class වලට ගිහන් ඉගෙන ගන්නත් තියනව..

    :( saints row උන් කෑවා, 3 එකෙන් පස්සේ එකක් වත් හරි නෑ, ආයි 3 වගේ එකක් ගැහුවා නම් මරු. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :( saints row උන් කෑවා, 3 එකෙන් පස්සේ එකක් වත් හරි නෑ, ආයි 3 වගේ එකක් ගැහුවා නම් මරු. :)

    ඔව් බන්..

    තව ඉතින් තියෙන්නෙ
    GTA Alternatives වලට

    Saboteur
    Sleeping Dogs
    Mafia II
    Just Cause

    වගේ එව තමයි..
    Just Cause නම් මට ගහන්නම අප්පිරිය ගේම් එකක් බන්..
    ඔලුව කැරකෙනව වාහන එලවද්දී..
    කැමරාව අවුල්..
    වමනෙ යන්නම එනව..

    නැත්තම් පට්ට ආතල් ගේම් එකක් තමයි..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :P වෙන game වගේ නෙවෙයි නේ බන්, මේකේ අපිට ඕනම තැනකට යන්න පුලුවන්, කරන්න වැඩ ගොඩයි, mission එකක් කරන්න ඕනේත් නෑ ඔහේ කැරකි කැරකි ඉන්න පුලුවන්. අනික gta කියන්නේ, need for speed + call of duty + flight simulator මේවා ඔක්කොම එකම game එකේ තියෙන එකක් නේ. :yes: ඉතින් මේක වටිනවා ගොඩක්.

    ow ban... polisiyen gema illala.. duwanakotai...car walin karana dewal thibbath athi.mama Vice city gahanakota...pare yana car wala ..roda walata wedi thienwa..thyalasamahara ewata wedi thiyenwa.. oil tank ekata...road block karnawa..:rofl: passe cops la enakota ..car ekak aran widinawa..:P
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඔව් බන්..

    වගේ එව තමයි..
    Just Cause නම් මට ගහන්නම අප්පිරිය ගේම් එකක් බන්..
    ඔලුව කැරකෙනව වාහන එලවද්දී..
    කැමරාව අවුල්..
    වමනෙ යන්නම එනව..[/COLOR][/SIZE]
    නැත්තම් පට්ට ආතල් ගේම් එකක් තමයි..

    Just Cause aluth eka enaw.a. fatta ne ban ekath..gfx ehema.. )
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    හොදටම ඇති. 4GB හොදටම ඇති.
    මදි වුනොත් Windows 8.1 දාගන්න, ඒකේ memory management එක ගොඩක් හොදයි.

    8.1 thama bn thiyenne. lag wenathuwa gahanna puluwan wei ne ehenam.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    දෙකේම graphics එකයි නමුත් PS4 එකේ max resolution එක 1080p@30fps ,PC එකේ 4k.

    graphics same natha. resolution eka witarak nemei, pc eke game content, gameplay elements , New weapons, vehicles and activities, Additional wildlife, Denser traffic , New foliage system, better anti aliasing, Enhanced damage and weather effects, dynamic range etc wadi console walata wada.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    graphics same natha. resolution eka witarak nemei, pc eke game content, gameplay elements , New weapons, vehicles and activities, Additional wildlife, Denser traffic , New foliage system, better anti aliasing, Enhanced damage and weather effects, dynamic range etc wadi console walata wada.

    anti aliasing එක හැරුනම අනෙක් එකක් වත් graphics නෙවෙයි, ඒවා CONTENTS/FEATURES.
    anti aliasing එකේත් මහ ලොකු වෙනසක් නෑ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    graphics same natha. resolution eka witarak nemei, pc eke game content, gameplay elements , New weapons, vehicles and activities, Additional wildlife, Denser traffic , New foliage system, better anti aliasing, Enhanced damage and weather effects, dynamic range etc wadi console walata wada.

    me game eka gahanna puluwan vga ekak kiyada?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    anti aliasing එක හැරුනම අනෙක් එකක් වත් graphics නෙවෙයි, ඒවා CONTENTS/FEATURES.
    anti aliasing එකේත් මහ ලොකු වෙනසක් නෑ.

    e kiyanne foliage, damage, weather kiyanne graphics nemei da? :P
     
    Last edited: