Grand Theft Auto V

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    Ube thibbe 820m eka neda.
    elatama wadada.
    Mage 840m thiyene
    ube wada kiyanne aniwa meke wada karai.
    dan nam hithata baya na :rofl:

    aniwa wada machan!
    GPU ekata wada man hithanne mata tiyenne ram madi kama :D 4GB :sorry: mage background eke sahena ram eka use wenawa :(
    youtube eke un dala tiyanawa 820M eken okkoma high dalath gahana videos
    umbatath elata wada karai kohomath :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    ela machan
    puluwan kamak thiyanawa nam screenshots ekak dekak danna :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan ewun kiyapan meka play karana puluwan ganan aduma video card eka mokakda :):)

    graphic card එකම මදි, මේකට හොද processor එකකුත් ඕනේ නැත්නම් graphic card එකේ power එක use කරන්න වෙන්නේ නෑ මොකද bottleneck එකක් එනවා.

    මේ වගේ. උඩ තියෙන බෝල graphic card එකෙන් එන power එක, ඒක හොදට එනවා නමුත් CPU එකේ performance එක මදි (පටු කොටස) මේක නිසා අන්තිමට අපිට ලැබෙන end performance එක (සමස්ථ performance) එක අඩුයි. ඉතින් graphic card එක කොච්චර ප්‍රබල වුනත් වැඩක් නෑ.

    bottleneck.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මෙච්චර වෙලා GTA V එකේ settings ටිකක් එහේට මෙහේට කරලා experiment කරා. ඒ අනුව මට මේක ෂුවර් එකටම කියන්න පුලුවන්, මෙච්චර වෙලා මම කිව්ව ඒවා පාදක වුනේ youtube videos වල බලපු ඒවා නමුත් දැන් නම් මට ෂුවර්.

    මේ game එක optimize ගොඩක් හොදට නමුත් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. game එක lowest දාලා 30fps (average) එකෙන් ගහන්න ඕනේ නම් අඩුම ගානේ මේ ටික තියෙන ඕනේ.

    1.මේකට හොද Quad Core CPU එකක් ඕනේ (අඩුම ගානේ 4 threads තියෙන එකක්වත් ඒ කිව්වේ Core i3 වගේ)
    එතකොට Pentium Quad Core, Coer i3, Core i5,Core i7 මේ ඕනම එකක average 30fps+ එනවා.
    Dual Core වල නම් පරණ 45,32nm වගේ processor වල average 30fps එන එකක් නෑ ගොඩක් වෙලාවට fps එක 23fps වෙයි average. නමුත් Haswell Dual Core (G32xx ) වල නම් ටිකක් හොදට ගහන්න පුලුවන් වෙයි අනෙක් Dual core වලට සාපේක්ෂ ලෙස.

    2. graphic card එක ප්‍රශ්ණයක් නෑ, ඕනම කබලක ගහන්න පුලුවන් (nvidia 9600 එකෙන් උඩ) නමුත් graphic settings max යනවා නම් හොද GPU එකක් ඕනේ. මොකද DiretX11 API එකට GPU එක තමයි හොදට ඕනේ.

    3. RAM එක 4GB අවම ඕනේ.

    4. GPU එකේ VRAM එක 512mb තිබ්බම ඇති නමුත් කාර් වල යනකොට ලැග් වෙයි. හොදට ගහන්න ඕනේ නම් 1GB ඕනේ, quality එක ඕනේ නම් 2GB ඕනේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    gta v එක crack කරන්නේ කොහොමද මම ලග 58GB ෆයිල් ටික තියෙනවා. crack එකක් නෑ. social media update එකත් කරා. දැන් කොහොමද crack එක හොයාගන්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gta v එක crack කරන්නේ කොහොමද මම ලග 58GB ෆයිල් ටික තියෙනවා. crack එකක් නෑ. social media update එකත් කරා. දැන් කොහොමද crack එක හොයාගන්නේ

    ඔය මම කලින් දාලා තියෙන්නේ crack එක. ඒක බාලා. update files copy කරලා, crack files copy කරන්න, ඊට පස්සේ 3dm launcher එකෙන් run කරන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මම මෙච්චර වෙලා GTA V එකේ settings ටිකක් එහේට මෙහේට කරලා experiment කරා. ඒ අනුව මට මේක ෂුවර් එකටම කියන්න පුලුවන්, මෙච්චර වෙලා මම කිව්ව ඒවා පාදක වුනේ youtube videos වල බලපු ඒවා නමුත් දැන් නම් මට ෂුවර්.

    මේ game එක optimize ගොඩක් හොදට නමුත් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. game එක lowest දාලා 30fps (average) එකෙන් ගහන්න ඕනේ නම් අඩුම ගානේ මේ ටික තියෙන ඕනේ.

    1.මේකට හොද Quad Core CPU එකක් ඕනේ (අඩුම ගානේ 4 threads තියෙන එකක්වත් ඒ කිව්වේ Core i3 වගේ)
    එතකොට Pentium Quad Core, Coer i3, Core i5,Core i7 මේ ඕනම එකක average 30fps+ එනවා.
    Dual Core වල නම් පරණ 45,32nm වගේ processor වල average 30fps එන එකක් නෑ ගොඩක් වෙලාවට fps එක 23fps වෙයි average. නමුත් Haswell Dual Core (G32xx ) වල නම් ටිකක් හොදට ගහන්න පුලුවන් වෙයි අනෙක් Dual core වලට සාපේක්ෂ ලෙස.

    2. graphic card එක ප්‍රශ්ණයක් නෑ, ඕනම කබලක ගහන්න පුලුවන් (nvidia 9600 එකෙන් උඩ) නමුත් graphic settings max යනවා නම් හොද GPU එකක් ඕනේ. මොකද DiretX11 API එකට GPU එක තමයි හොදට ඕනේ.

    3. RAM එක 4GB අවම ඕනේ.

    4. GPU එකේ VRAM එක 512mb තිබ්බම ඇති නමුත් කාර් වල යනකොට ලැග් වෙයි. හොදට ගහන්න ඕනේ නම් 1GB ඕනේ, quality එක ඕනේ නම් 2GB ඕනේ.

    11.gif
    11.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    960 eke full dalada gahanne? fps kohomada?

    image athi settins wala..:D

    25-30 athara ban. than than wala oyta wadiwenawa..

    danna ekek kiyapan..game ekata recomend karala thiyenne 2GB .eth max settings danna bari ai ? texture qlty eka wadi karama..ara memery eka pennana eka red wenawa ne..eka hoda nadda VGA ekata ???
     
    Attachments

    • A.jpg
      A.jpg
      80 KB · Views: 56
    • B.jpg
      B.jpg
      63.1 KB · Views: 56
    Last edited: