Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

Core i3 ඇති වෙයි නමුත් ටිකක් overclock කරලා ගන්න.
Core i3 වල වෙනස තමයි (Quad core එක්ක ගත්තම) HT තියෙනවා එතකොට Cores 2 කට යනවා thread 4 ක්. එතකොට එක cpu clock cycle එකක speed එක වැඩි නම් වැඩියෙන් process කරන්න පුලුවන් ඒ කියන්නේ GHz ගාණ වැඩි නම් performance එක ඩබල් කරගන්න පුලුවන්.
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
Core i3 ඇති වෙයි නමුත් ටිකක් overclock කරලා ගන්න.
Core i3 වල වෙනස තමයි (Quad core එක්ක ගත්තම) HT තියෙනවා එතකොට Cores 2 කට යනවා thread 4 ක්. එතකොට එක cpu clock cycle එකක speed එක වැඩි නම් වැඩියෙන් process කරන්න පුලුවන් ඒ කියන්නේ GHz ගාණ වැඩි නම් performance එක ඩබල් කරගන්න පුලුවන්.

BCLK overclock karala 100mhz wage ganna puluwan. :P
 
achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    man nan kelinma ps4 ekak gannawa ban

    mmokada meka awilla moda wadak

    graphics card gahana eka

    kokatat kiyala desktop ekakut hadannat ona

    wadi ganan nan yanne naha habay

    PS4 ekak aran games ganna giyama ubata honda vga 2k withara PC ekata gahaganna puluwan.. :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    බැරි වෙයි මචන් මොකද processor එකේ තියෙන්නේ cores 2 යි ,මේක ඉල්ලනවා cores 4 ක් ඒ වගේම ඕක laptop නිසා performance එක තවත් අඩුවෙයි. නමුත් try කරලා බලන්න සමහර විට low දාලා 20fps වගේ ගහන්න පුලුවන් වෙයි.

    GTA III එකට පස්සේ ආවේ Vice City ඒක III එකේම කොටසක් (3.1 වගේ), ඊට පස්සේ San Andreas එක 3.2 වගේ ඊට පස්සේ GTA IV ඊට පස්සේ GTA V.

    GTA III kiyanne palaweni eka neweda ban ,,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    GTA III kiyanne palaweni eka neweda ban ,,

    Grand Theft Auto (1997)
    Grand Theft Auto Landon 1969 & 1961 (1999)
    Grand Theft Auto II (1999)
    Grand Theft Auto III (2001)
    Grand Theft Auto Vice City (2002)
    Grand Theft Auto Sanandreas (2004)
    Grand Theft Auto Liberty City Stories (2005)
    Grand Theft Auto Vice City Stories (2006)
    Grand Theft Auto IV (2008)
    Grand Theft Auto IV - Lost and Damned (2009)
    Grand Theft Auto Chinatown Wars (2009)
    Grand Theft Auto IV - The Ballad of Gay Tony )2009)
    Grand Theft Auto Episodes from Liberty City = (Lost and Damned + Ballad of Gay Tony )

    GTA V (2015)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Core i3 ඇති වෙයි නමුත් ටිකක් overclock කරලා ගන්න.
    Core i3 වල වෙනස තමයි (Quad core එක්ක ගත්තම) HT තියෙනවා එතකොට Cores 2 කට යනවා thread 4 ක්. එතකොට එක cpu clock cycle එකක speed එක වැඩි නම් වැඩියෙන් process කරන්න පුලුවන් ඒ කියන්නේ GHz ගාණ වැඩි නම් performance එක ඩබල් කරගන්න පුලුවන්.

    i3 prana ekak ban... 1st genaration ekak.. OC karanna puluwanda ?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Kukulani Meke Puluwan waida oka gahanna

    M.Board a79a-s foxconn
    AMD Phenom 9850 BLACK EDITION Quad-Core 2.5GHz
    5GB Ram
    Sapphire 270x 4gb (AMD Radon 2000 Series)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Grand Theft Auto (1997)
    Grand Theft Auto Landon 1969 & 1961 (1999)
    Grand Theft Auto II (1999)
    Grand Theft Auto III (2001)
    Grand Theft Auto Vice City (2002)
    Grand Theft Auto Sanandreas (2004)
    Grand Theft Auto Liberty City Stories (2005)
    Grand Theft Auto Vice City Stories (2006)
    Grand Theft Auto IV (2008)
    Grand Theft Auto IV - Lost and Damned (2009)
    Grand Theft Auto Chinatown Wars (2009)
    Grand Theft Auto IV - The Ballad of Gay Tony )2009)
    Grand Theft Auto Episodes from Liberty City = (Lost and Damned + Ballad of Gay Tony )

    GTA V (2015)

    Ada GTA-IV eke mechchara kotas aawada? :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ada GTA-IV eke mechchara kotas aawada? :shocked:

    ගැහුවෙ නෑද්ද බන්..
    පට්ට බන් අර බැංකුවක් මංකොල්ල කන මිෂන් එකක් තියෙන්නෙ gta IV වල..
    එතන අරුන් ගන් දික්කරනකොට බිම නිදාගෙන ඉන්න එකෙක් ගෙ කතාව බන් gay tony එකේ සීන් එක..
    පට්ට බන්..
    lost and dammend එක ගැන්ග්ස්ටර් සීන් එකක් යන්නෙ..
    බයික් වලින් තමයි සේරම..

    පට්ට..