Grand Theft Auto V

chootyputha1

Well-known member
  • ඉක්මනට play කරලා ආතල් එකක් ගනින් බන්.හොද ගේම් එක.ඕකෙ ගොඩක් දේවල් ඔන්ලයින් play කරන උන්ට ආතල් දෙන්ඩ හදලා තියෙන්නේ.ගෙවල් සල්ලි දීලා ගන්ඩත් නැ.ගෙවල් සල්ලි දීලා ගන්ඩ තියෙන්නේ online mod එකේදී.ඒක වෙනම කතන්දරයක්.කරලම බලපල්ලාකො

    console ගහන අයට අලුත් rockstar editor කියන feature එක නෑනෙ මචං, කවුරු කොහොම කිව්වත් අදටත් console වලට PC වල graphic quality එක දෙන්න බැහැ බං. ඉස්සරහට එන හැම game එකක්ම මුලින් console විතරක් release කරයි, හැබැයි කල් ගිහිල්ල හරි උන්ට pc වලටත් game එක release කරන්න වෙනව. නැත්තං Nvidia, AMD සදා අනාතයි. පහු වෙලා එන එකේ වාසියකු තියෙනව, මොකද game එක release වෙන්නෙ උපරිම quality යට, ගොඩක් වෙලාවට new features, imporvements වෙලා.
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    10446361_827480873956098_3543712440535012952_n.jpg

    LOL :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    me repack ekei full game(60gb) same da bn 60gb download karana nawattal repack baannada

    repack එක බාපන්..
    තේරුමක් නෑ..
    අරක 60 gb බෑවත් ඕක බෑවත් වෙනසක් නෑ..

    repack එකේ game archives උපරිමේට compress කරල තියෙන්නෙ..
    install වෙන්නම පැය පහක් වත් යනව ඉතිං.. and multiplayer ගහන්න ඕන files ඕනෙ නැති ටික අයින් කරල තියෙන්නෙ.. දෙකම එකයි.. crack එක දැම්මාම කොහොමත් multiplayer ගහන්න බෑ නෙ..

    https://kickass.to/grand-theft-auto-v-brick-t10509713.html
     
    • Like
    Reactions: Srimaster

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    repack එක බාපන්..
    තේරුමක් නෑ..
    අරක 60 gb බෑවත් ඕක බෑවත් වෙනසක් නෑ..

    repack එකේ game archives උපරිමේට compress කරල තියෙන්නෙ..
    install වෙන්නම පැය පහක් වත් යනව ඉතිං.. and multiplayer ගහන්න ඕන files ඕනෙ නැති ටික අයින් කරල තියෙන්නෙ.. දෙකම එකයි.. crack එක දැම්මාම කොහොමත් multiplayer ගහන්න බෑ නෙ..

    https://kickass.to/grand-theft-auto-v-brick-t10509713.html

    thnx machan rep add
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    maga gawa lap ekaka bn thiynna

    hmm ලැප්වල කොහොමත් high end games ගහන්න බෑනේ මචන්, එහෙම නම් gaming laptop එකක් ගන්නම ඕනේ, නමුත් ඒවා ගොඩක් ගනන්. game ගහන්න ඕනේ නම් PC එකක් හදාගන්න. එච්චර ගාණක් යන්නේ නෑ නේ.
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    hmm ලැප්වල කොහොමත් high end games ගහන්න බෑනේ මචන්, එහෙම නම් gaming laptop එකක් ගන්නම ඕනේ, නමුත් ඒවා ගොඩක් ගනන්. game ගහන්න ඕනේ නම් PC එකක් හදාගන්න. එච්චර ගාණක් යන්නේ නෑ නේ.

    machan samanyen, aduma ganakata PC ekak hadaganna keeyakwitara yaida?
    danata tiyana games okkomawage awulak nethuwa ( puluwn taram full quality play karanna ) , thawa awurudu 2 katawath issarahata ena games shape eke play karanna ?