Grand Theft Auto V

chootyputha1

Well-known member
  • mafia series ekat me wagema neda??
    man issaara kagenda illagena gahuwa dvd 3k apu ekak
    sufiri habay patta parana car addannat naha :lol:


    niyama seen tikak thiyenne
    weapons kari paranay

    සිරා බං, මං ආස ඒකෙ story එකට බං, පටං ගන්නකොට යන story එක පට්ට. උබ කොච්චර playboy magazine collect කරල තියෙවද. ආ තව දෙයක් gta v වල cut scene හදන්න mafia 2 developers ල (2k czech) සම්බන්ධ වෙලා තියෙනව. maifa 3 එක ගැන විස්තර June වල තියෙන E3 gaming conference එකේදි reveal කරනව කියල තියෙනව.

    mafia 2 මතක්වෙන්නත් එක්ක දැම්ම.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    GtX 650 eke full HD danna be, 1600*900 ganak daddi VGA FULL
    720p eke normal dala okkoma aulak nethuwa veda :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උබලා තාම ඕක play කරේ නැද්ද.මමනම් ඔය game එක ඉවරකරලා දැන් ගොඩක් දවස්.ps4 එකේ.
    අපිට කොයින්ද පූසෝ මාළු, අපි යනවද මූදු :P:P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    me lap eka graphics low dalwat play karnna bari waida bn:dull:
    Captures.png

     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    අවුලක් නෑ බන්.

    Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
    r7 260x 20,000.00
    Corsair Value Select 4GB DDR3 1600MHz 5,000.00
    MSI H81M-P33 7,250.00
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000.00
    FSP Hexa+ 550W 8,000.00

    63,750. discount එක්ක 59 කට ගන්න පුලුවන් වෙයි.
    ඔව් ඕකේ ඕන game එකක් වැඩ :)

    gewanna ehema ganna behe ne ban ? :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබලා තාම ඕක play කරේ නැද්ද.මමනම් ඔය game එක ඉවරකරලා දැන් ගොඩක් දවස්.ps4 එකේ.

    අපි high graphics විත් 60fps ගහන්න හිටියා සහෝ :P
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපි high graphics විත් 60fps ගහන්න හිටියා සහෝ :P

    ඉක්මනට play කරලා ආතල් එකක් ගනින් බන්.හොද ගේම් එක.ඕකෙ ගොඩක් දේවල් ඔන්ලයින් play කරන උන්ට ආතල් දෙන්ඩ හදලා තියෙන්නේ.ගෙවල් සල්ලි දීලා ගන්ඩත් නැ.ගෙවල් සල්ලි දීලා ගන්ඩ තියෙන්නේ online mod එකේදී.ඒක වෙනම කතන්දරයක්.කරලම බලපල්ලාකො
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉක්මනට play කරලා ආතල් එකක් ගනින් බන්.හොද ගේම් එක.ඕකෙ ගොඩක් දේවල් ඔන්ලයින් play කරන උන්ට ආතල් දෙන්ඩ හදලා තියෙන්නේ.ගෙවල් සල්ලි දීලා ගන්ඩත් නැ.ගෙවල් සල්ලි දීලා ගන්ඩ තියෙන්නේ online mod එකේදී.ඒක වෙනම කතන්දරයක්.කරලම බලපල්ලාකො

    GTA online නේද?.........එල මචං කිරියේ උන් සෙට් වෙලා online ගැහුවොත් සෙට් වෙමු :)