දැන් ඉතිං මූකලන් බස්ස වගේ හිටපං වීරෝගෙන..
ඔහොම හදන්න බෑ බන් machine..
කෑල්ලෙන් කෑල්ල ගන්න ඕන..
මූලික ටික මුලින් ගත්තාම හරි..
ඒකක් අරං අනික ගන්න යද්දි ඒකට වඩා අළුත් කෑල්ලක් එනවා නේ ඉතිං 
Metro 2033 ගැහුවද? ඒකත් ඕක වගේම සුපිරි
ඒකක් අරං අනික ගන්න යද්දි ඒකට වඩා අළුත් කෑල්ලක් එනවා නේ ඉතිං
![]()


ඒක චාටර් කියනව නේද ගොඩක් උන් ?
ගැහුවෙ නෑ..
උබ ඉවර කරාද ?


campaz ekata waren, mama iye down kala, thama install karanna welwak labun na bn![]()
call of duty වලින් එහා ගේම් ගැන නොදන්න උන් නේ බං බහුතරයක් ඉන්නේ .......ගහලා බලපන්කො උඹ
ඔව් ඉවරකරා![]()


මම නම් ඉතිං ගහන්න තියන සේරම ගහනව..
strategy මගුල් ඇරෙන්න
![]()

MOBA වගේ ඒවා ඇරුනම අනික් ඔක්කොම වගේ පුලුපුලුවන් විදිහට ගහනවා මමත්![]()


mona reddakda yako bala balan link 1k delete karalane
hoda link 1k deepiyoooo 60Gb

CAAA324A88FB932C960D8BA559EA8BF39526A2FF
මෙන්න fast seed තියෙන එකක්.![]()
cheetah කියන stripper ගෙ like meter එක ෆුල් වෙනකන් හිටිය මේ දැන්..
ඒකි එක්ක ගෙදර යන්න click කොරාම..
oh no they will fire me
කීවා
![]()
Nikki ව බලන්න, ඒකි පැනලා එයි.cheetah කියන stripper ගෙ like meter එක ෆුල් වෙනකන් හිටිය මේ දැන්..
ඒකි එක්ක ගෙදර යන්න click කොරාම..
oh no they will fire me
කීවා
![]()


monawada yako kiyawanne bolata mongal da
