Grand Theft Auto V

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඉතිං මූකලන් බස්ස වගේ හිටපං වීරෝගෙන..
    ඔහොම හදන්න බෑ බන් machine..
    කෑල්ලෙන් කෑල්ල ගන්න ඕන..
    මූලික ටික මුලින් ගත්තාම හරි..
    :sorry: ඒකක් අරං අනික ගන්න යද්දි ඒකට වඩා අළුත් කෑල්ලක් එනවා නේ ඉතිං :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒක චාටර් කියනව නේද ගොඩක් උන් ?
    ගැහුවෙ නෑ..

    උබ ඉවර කරාද ?

    call of duty වලින් එහා ගේම් ගැන නොදන්න උන් නේ බං බහුතරයක් ඉන්නේ .......ගහලා බලපන්කො උඹ :)

    ඔව් ඉවරකරා :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    call of duty වලින් එහා ගේම් ගැන නොදන්න උන් නේ බං බහුතරයක් ඉන්නේ .......ගහලා බලපන්කො උඹ :)

    ඔව් ඉවරකරා :cool:

    මම නම් ඉතිං ගහන්න තියන සේරම ගහනව..
    strategy මගුල් ඇරෙන්න

    :cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් ඉතිං ගහන්න තියන සේරම ගහනව..
    strategy මගුල් ඇරෙන්න

    :cool::cool:

    MOBA වගේ ඒවා ඇරුනම අනික් ඔක්කොම වගේ පුලුපුලුවන් විදිහට ගහනවා මමත් :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙන්න fast seed තියෙන එකක්. :cool:

    cheetah කියන stripper ගෙ like meter එක ෆුල් වෙනකන් හිටිය මේ දැන්..
    ඒකි එක්ක ගෙදර යන්න click කොරාම..
    oh no they will fire me
    කීවා

    CommentPhotos.com_1406835955.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    cheetah කියන stripper ගෙ like meter එක ෆුල් වෙනකන් හිටිය මේ දැන්..
    ඒකි එක්ක ගෙදර යන්න click කොරාම..
    oh no they will fire me
    කීවා

    CommentPhotos.com_1406835955.jpg

    :lol: Nikki ව බලන්න, ඒකි පැනලා එයි.