games ගහන එක ගැලපෙන්නේ නෑ,නෙමේ GTA ගහන එක ගැලපෙන්නේ නෑ...මොකද අනිත් ගේම්ස් මට කිසිම අවුලක්නැ...කථාව ඇත්ත gta වගේ ඕපන්වර්ඩ් ගේම් එකක graphics real life වගේ කරන්න බැ තමා...
world එකේ graphics බලපන් හරියට දැක්කෙ නැත්තම් සේරම උපරිමට දාල.. Garbage Truck ekakin awith අර Security Truck එකක් හප්පලා ඊට පස්සේ පොලීසියත් එක්ක Attack එකෙක් ගිහින් Garbage Truck එකක Destory කරලා යන Misson එක කරපු අය ඉන්නවාද?
එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ?
Machan la meke mission ekak thiyenawa trash truck ekak tow truck ekak aran gihin salli geniyana Van ekakata geemak denna.. anthimata trash truck eka destroy karanna thiyenne.. eeka destroy karala character eka maaru wenakota game eka crash wenawa... Meeka hadaganna hati kiyala dennako...
Ado matath ookama wenawane..

AMD walata nam GTA V walata optimize karapu Beta Driver ekak thiyenne so latest Beta Driver eka daaganna
http://support.amd.com/en-us/kb-articles/Pages/latest-catalyst-windows-beta.aspx
AMD Catalyst™ 15.4 Beta for Windows[FONT="]®[/FONT] - Grand Theft Auto V Optimized
This release enables peak driver performance optimization for AMD Radeon™ graphics users in Grand Theft Auto V.
මචන්ලා
මට මෙන්න මේ රතු පාට කොටු ඇතුලෙ තියෙන දේවල් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ....ගේමින් වලට කොහොමද මේ ටික හදන්න ඕනෙ....
![]()
game එකේ bug එකක්..
players ල දෙන්න map එකේ ගොඩක් දුරින් ඉන්නව නම් තමයි switch වෙද්දී අවුල් යන්නෙ..
ලග ඉන්නකොට අවුලක් නෑ..
හැමෝටම වගේ ඔය මිෂන් එකේ ලොරිය කුඩු කරල palyers ල switch වෙද්දී crash වෙනව..
කරන්න දෙයක් නෑ..
පොලිස්සියෙ උන්ට ගහල ලොරිය අරං franklin යන්න හදද්දි..
බෝම්බයක් කඩාගෙන අතේ තියන් දිවි නහ ගනින්..
ඊට පස්සේ retry දියන්..
ආයෙ ලොරිය එලවන තැන ඉදන් යන්න දෙයි.. ආයෙ දිවි නහ ගනින්..
retry දියන්..
ආයෙ ත් දිවි නහගනින්..
ආයෙ retry දියන්..
තුන් පාරක් ලොරියය ලග ඉදන් දිවි නහගනින්..
න් වෙනි පාර මරාට පස්සෙ.. retry දෙන තැන වැටෙනව..
skip කරන්න space bar ගහන්න කියල..
space බාර් එක ගැහුවට පස්සෙ එතනින් skip වෙනව..
ඊට පස්සෙ youtube ගිහිං එතන ඉදං මොකෝ වෙන්නෙ කියල බලපන්.. වැඩි දියක් නෑ.. එතනින් මිෂන් එක ඉවරයි..
![]()
Thanks ban 

Ow ban anthimata ehema kalaThanks ban
![]()
Thanz mach.
Mama game eka install kara hd4400 eketh wada karanawa.
Heta vga eka ganne.
1. R7 260x used no warranty - 16500
2. GTX 750 OC brand new - 18900
Mokadda hoda. Mn me balal balala inne. Me deken mokadda hoda.

කියන්න දෙයක් නෑ R7 260x තමයි ඔන්න 750ti නම් ඒක ටිකක් හරි හොදයි.

450W psu![]()
Ow ban anthimata ehema kalaThanks ban
![]()
Uba ehemada machan kale??![]()