Grand Theft Auto V

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    games ගහන එක ගැලපෙන්නේ නෑ,නෙමේ GTA ගහන එක ගැලපෙන්නේ නෑ...මොකද අනිත් ගේම්ස් මට කිසිම අවුලක්නැ...කථාව ඇත්ත gta වගේ ඕපන්වර්ඩ් ගේම් එකක graphics real life වගේ කරන්න බැ තමා...

    කලින් Open World Games ගහල ආතල් එක හම්බෙලා නෑ උබට ඒකයි.. ගොඩක් උන්ට open world වලට ආස නෑ..
    සමහර උන් මැරෙන්න හදනව (අපි වගේ උන්)
    ඔය උබ හැමෝම දාන නිසා වෙන්න ඕන දාල ගහන්න හදල තියෙන්නෙ..
    GTA I , GTA II නොගැහව්වත් කමක් නෑ..
    GTA III වල ඉදල ඉවර කරගෙන එන එකෙක් ට GTA V කියන්නෙ ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ..
    ට්‍රෙන්ඩ් එකට GTA දාපු උන්ට නම් සෙට් වෙන එකක් නෑ කොහොමත්..

    අනික උබ කිව්ව වගේ call of duty aw වල graphics හොදද ? හොදයි video එකේ :rofl: world එකේ graphics බලපන් හරියට දැක්කෙ නැත්තම් සේරම උපරිමට දාල..
    තනිකර පෙට්ටි ගොඩක්..
    රියලිස්ටික් තියා ඊය නහය වහන් ගැහුවෙ..
    අප්පිරියයි..
    ඒ අතින් BF4 වල quality එක ලගට වත් එන්න බෑ..
    COD වලට..
    BF වල Graphics & Metro Last Light වල විතරයි FPS Games වලින් හොදම Graphics දැක්කෙ තාම..
    Crysis 3 එක අනික..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Garbage Truck ekakin awith අර Security Truck එකක් හප්පලා ඊට පස්සේ පොලීසියත් එක්ක Attack එකෙක් ගිහින් Garbage Truck එකක Destory කරලා යන Misson එක කරපු අය ඉන්නවාද​?

    එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ? :oo:

    Machan la meke mission ekak thiyenawa trash truck ekak tow truck ekak aran gihin salli geniyana Van ekakata geemak denna.. anthimata trash truck eka destroy karanna thiyenne.. eeka destroy karala character eka maaru wenakota game eka crash wenawa... Meeka hadaganna hati kiyala dennako...

    Ado matath ookama wenawane..

    game එකේ bug එකක්..
    players ල දෙන්න map එකේ ගොඩක් දුරින් ඉන්නව නම් තමයි switch වෙද්දී අවුල් යන්නෙ..
    ලග ඉන්නකොට අවුලක් නෑ..
    හැමෝටම වගේ ඔය මිෂන් එකේ ලොරිය කුඩු කරල palyers ල switch වෙද්දී crash වෙනව..

    කරන්න දෙයක් නෑ..
    පොලිස්සියෙ උන්ට ගහල ලොරිය අරං franklin යන්න හදද්දි..
    බෝම්බයක් කඩාගෙන අතේ තියන් දිවි නහ ගනින්..
    ඊට පස්සේ retry දියන්..
    ආයෙ ලොරිය එලවන තැන ඉදන් යන්න දෙයි.. ආයෙ දිවි නහ ගනින්..
    retry දියන්..
    ආයෙ ත් දිවි නහගනින්..
    ආයෙ retry දියන්..
    තුන් පාරක් ලොරියය ලග ඉදන් දිවි නහගනින්..
    න් වෙනි පාර මරාට පස්සෙ.. retry දෙන තැන වැටෙනව..
    skip කරන්න space bar ගහන්න කියල..
    space බාර් එක ගැහුවට පස්සෙ එතනින් skip වෙනව..

    ඊට පස්සෙ youtube ගිහිං එතන ඉදං මොකෝ වෙන්නෙ කියල බලපන්.. වැඩි දියක් නෑ.. එතනින් මිෂන් එක ඉවරයි..

    :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    AMD walata nam GTA V walata optimize karapu Beta Driver ekak thiyenne so latest Beta Driver eka daaganna :)

    http://support.amd.com/en-us/kb-articles/Pages/latest-catalyst-windows-beta.aspx

    AMD Catalyst™ 15.4 Beta for Windows[FONT=&quot]®[/FONT] - Grand Theft Auto V Optimized
    This release enables peak driver performance optimization for AMD Radeon™ graphics users in Grand Theft Auto V.

    Thanz mach.

    Mama game eka install kara hd4400 eketh wada karanawa.
    Heta vga eka ganne.

    1. R7 260x used no warranty - 16500
    2. GTX 750 OC brand new - 18900

    Mokadda hoda. Mn me balal balala inne. Me deken mokadda hoda.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool::cool:
    have better specs than recommended requirements

    125jfv9.jpg
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන්ලා
    මට මෙන්න මේ රතු පාට කො‍ටු ඇතුලෙ තියෙන දේවල් ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ....ගේමින් වලට කොහොමද මේ ටික හදන්න ඕනෙ....

    2rmo3g9.png

    pahadili koranna nam mama danne naa, mage default thiyenne/or mama hadala thiyenne mehemai.

    3MxeADw.jpg

    othanin eka eka ewa high denna yanna epa, ethakota game ekenui okenui dekenma high denna gihin nikan slow karaganno thrumak nathuwa. (mama hithane ehema wenawa kiyala)
    e nisa owa okkoma off/use aplication settings deepan. (use aplications settings = "game ekedi thorana settings hatiyata run weyan")

    umbata hadda parana IGI wage game ekaka graphics wadi karanna onenam witharak e game eka othaning '+add' obala add karala, e game ekata witharak okkoma full daapan. naththam oka use karanna yanna awashya naha.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    game එකේ bug එකක්..
    players ල දෙන්න map එකේ ගොඩක් දුරින් ඉන්නව නම් තමයි switch වෙද්දී අවුල් යන්නෙ..
    ලග ඉන්නකොට අවුලක් නෑ..
    හැමෝටම වගේ ඔය මිෂන් එකේ ලොරිය කුඩු කරල palyers ල switch වෙද්දී crash වෙනව..

    කරන්න දෙයක් නෑ..
    පොලිස්සියෙ උන්ට ගහල ලොරිය අරං franklin යන්න හදද්දි..
    බෝම්බයක් කඩාගෙන අතේ තියන් දිවි නහ ගනින්..
    ඊට පස්සේ retry දියන්..
    ආයෙ ලොරිය එලවන තැන ඉදන් යන්න දෙයි.. ආයෙ දිවි නහ ගනින්..
    retry දියන්..
    ආයෙ ත් දිවි නහගනින්..
    ආයෙ retry දියන්..
    තුන් පාරක් ලොරියය ලග ඉදන් දිවි නහගනින්..
    න් වෙනි පාර මරාට පස්සෙ.. retry දෙන තැන වැටෙනව..
    skip කරන්න space bar ගහන්න කියල..
    space බාර් එක ගැහුවට පස්සෙ එතනින් skip වෙනව..

    ඊට පස්සෙ youtube ගිහිං එතන ඉදං මොකෝ වෙන්නෙ කියල බලපන්.. වැඩි දියක් නෑ.. එතනින් මිෂන් එක ඉවරයි..

    :D

    Ow ban anthimata ehema kala :D Thanks ban :)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    game එකේ bug එකක්..
    players ල දෙන්න map එකේ ගොඩක් දුරින් ඉන්නව නම් තමයි switch වෙද්දී අවුල් යන්නෙ..
    ලග ඉන්නකොට අවුලක් නෑ..
    හැමෝටම වගේ ඔය මිෂන් එකේ ලොරිය කුඩු කරල palyers ල switch වෙද්දී crash වෙනව..

    කරන්න දෙයක් නෑ..
    පොලිස්සියෙ උන්ට ගහල ලොරිය අරං franklin යන්න හදද්දි..
    බෝම්බයක් කඩාගෙන අතේ තියන් දිවි නහ ගනින්..
    ඊට පස්සේ retry දියන්..
    ආයෙ ලොරිය එලවන තැන ඉදන් යන්න දෙයි.. ආයෙ දිවි නහ ගනින්..
    retry දියන්..
    ආයෙ ත් දිවි නහගනින්..
    ආයෙ retry දියන්..
    තුන් පාරක් ලොරියය ලග ඉදන් දිවි නහගනින්..
    න් වෙනි පාර මරාට පස්සෙ.. retry දෙන තැන වැටෙනව..
    skip කරන්න space bar ගහන්න කියල..
    space බාර් එක ගැහුවට පස්සෙ එතනින් skip වෙනව..

    ඊට පස්සෙ youtube ගිහිං එතන ඉදං මොකෝ වෙන්නෙ කියල බලපන්.. වැඩි දියක් නෑ.. එතනින් මිෂන් එක ඉවරයි..

    :D

    Uba ehemada machan kale?? :confused::confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Thanz mach.

    Mama game eka install kara hd4400 eketh wada karanawa.
    Heta vga eka ganne.

    1. R7 260x used no warranty - 16500
    2. GTX 750 OC brand new - 18900

    Mokadda hoda. Mn me balal balala inne. Me deken mokadda hoda.

    ගූ චොරද බන් VGA කාඩ් එක නැතුව :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Thanz mach.

    Mama game eka install kara hd4400 eketh wada karanawa.
    Heta vga eka ganne.

    1. R7 260x used no warranty - 16500
    2. GTX 750 OC brand new - 18900

    Mokadda hoda. Mn me balal balala inne. Me deken mokadda hoda.

    කියන්න දෙයක් නෑ R7 260x තමයි ඔන්න 750ti නම් ඒක ටිකක් හරි හොදයි.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Thanz mach.

    Mama game eka install kara hd4400 eketh wada karanawa.
    Heta vga eka ganne.

    1. R7 260x used no warranty - 16500
    2. GTX 750 OC brand new - 18900

    Mokadda hoda. Mn me balal balala inne. Me deken mokadda hoda.

    Performance peththen nam 260X
    Low Power peththen nam GTX 750 :)