ow ooy ..mehemwath club ekakata yanawa..game ekenwath 

sara wadida manda

man nam cub ekemayi![]()
ow ooy ..mehemwath club ekakata yanawa..game ekenwath 


man nam cub ekemayi![]()
ඔව් ඉවර කරන්න හිතෙන්නේ නෑ, මම දන්නේ නෑ මෙතන ඉන්න අය කොහොමද මේක මෙච්චර ඉක්මනටම ඉවර කරේ කියලා, GTA එකේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා, හැංගිච්ච තැන් ගොඩාක් තියෙනවා. මම අද උදේ Minisub එකෙන් මුහුද යට වටයක් ගියා, අම්මෝ මට හිතාගන්න බෑ ඒ GTA ද කියලා, ඒ තරමට quality එකට තියෙනවා, ඒ විතරක් නෙවෙයි ඩොල්ෆින් කෙනෙක්ද මන්දා කෑගහන සද්දෙකුත් ඇහුනාමම රෑ වගේ ගියේ ඉතින් වැඩියේ පෙනුනේ නෑ, ආයි gta එකේ දවල් වුනාම තව වටයක් දාලා බලනවා
![]()



මෙච්චර කල් පුක විකාගෙන බලන් ඉදල ස්ටෝරි මිෂන් ටික ගහල විසික් කරයි කියල හිතනවද බන් GTA V..
100% Complete වෙනකන් ගහනව..
ටික ටික ආතල් එක ගන්න තියෙන්නෙ..
GTA වල එකම ආතල් එක ඕක තමයි ඉතින්..
Sanandrias වලත් හැම කෙල්ලෙක් ම හොයාගෙන.. හැම ගෙයක් ම buy කරල driving school හතරේම සේරම event වලට gold ගහල ඉවර කරේ.. අන්තිමට MTA ත් අප්පිරිය වෙනකන් ගහල.. Tournament ගහල වලි ගිහින් ආතල් කුඩු උනා නෙ..
GTA V එක නම් චුට්ට චුට්ට රස විදිනව.. GTA VI එනකං
අනේ ඉස්සර ආතල්
බයික් එකේ යන්නෙ මම හිටං :3

Old Memories![]()
අඩෝ උඹලට ඔච්චර දේවල් කරන්න වෙලාවක් තියෙනවද බන්?
උඹලා නම් පට්ටම වාසනාවන්තයි බන්. මටත් ආසයි ඕක ගහන්න. ඒත් වෙලාවක් නෑ බන් දැන්.![]()
![]()
ඇයි උබ ඉගෙන ගන්නවද ජොබ් එකක් කරනවද ? :3

rockstar ලා නම් කියන්නේ උන් තව නගර දාලා DLC release කරනවා කියලයි
එතකොට train, passenger flights වගේ ඒවා එයි.![]()







Airport eken loku passenger flight eka elawanna puluwan machan... train thama bari![]()
එලවන්න නෙවෙයි GTA SA එකේ වගේ යන්න.
mod daganin bn. oya dekatama mod tiyenawa
train mod eka nam mama try kara. athal
![]()
ඔන්න බෑවා හිටං
දැන් ඉතින් කියන්ට බලන්ට මේකට දාන්න ඕන ලේටස්ට් ක්රැක් එක සහ මේකට කොහොමද මල්ටිප්ලේයර් ගහන්නේ කියල
ඔන්න බෑවා හිටං
දැන් ඉදගනින් එහෙනං




දැන් ඉදගනින් එහෙනං