Grand Theft Auto V

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :P ow ooy ..mehemwath club ekakata yanawa..game ekenwath :rofl::rofl:

    sara wadida manda :P

    man nam cub ekemayi :p

    wQAoXi.jpg


    Xk9PEg.jpg


    XK3rGn.jpg


    72f5ip.jpg


    LZYD6B.jpg


    YjoTiY.jpg


    zKezKR.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් club එක ඇල්ලුවේ නෑ :(
    dancing වගේ club එකක් තියෙනවා නම් මරු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඉවර කරන්න හිතෙන්නේ නෑ, මම දන්නේ නෑ මෙතන ඉන්න අය කොහොමද මේක මෙච්චර ඉක්මනටම ඉවර කරේ කියලා, GTA එකේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා, හැංගිච්ච තැන් ගොඩාක් තියෙනවා. මම අද උදේ Minisub එකෙන් මුහුද යට වටයක් ගියා, අම්මෝ මට හිතාගන්න බෑ ඒ GTA ද කියලා, ඒ තරමට quality එකට තියෙනවා, ඒ විතරක් නෙවෙයි ඩොල්ෆින් කෙනෙක්ද මන්දා කෑගහන සද්දෙකුත් ඇහුනා :rofl: මම රෑ වගේ ගියේ ඉතින් වැඩියේ පෙනුනේ නෑ, ආයි gta එකේ දවල් වුනාම තව වටයක් දාලා බලනවා :P

    මෙච්චර කල් පුක විකාගෙන බලන් ඉදල ස්ටෝරි මිෂන් ටික ගහල විසික් කරයි කියල හිතනවද බන් GTA V..

    :lol::lol:

    100% Complete වෙනකන් ගහනව..
    ටික ටික ආතල් එක ගන්න තියෙන්නෙ..
    GTA වල එකම ආතල් එක ඕක තමයි ඉතින්..

    Sanandrias වලත් හැම කෙල්ලෙක් ම හොයාගෙන.. හැම ගෙයක් ම buy කරල driving school හතරේම සේරම event වලට gold ගහල ඉවර කරේ.. අන්තිමට MTA ත් අප්පිරිය වෙනකන් ගහල.. Tournament ගහල වලි ගිහින් ආතල් කුඩු උනා නෙ..

    GTA V එක නම් චුට්ට චුට්ට රස විදිනව.. GTA VI එනකං

    අනේ ඉස්සර ආතල් :(

    බයික් එකේ යන්නෙ මම හිටං :3

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙච්චර කල් පුක විකාගෙන බලන් ඉදල ස්ටෝරි මිෂන් ටික ගහල විසික් කරයි කියල හිතනවද බන් GTA V..

    :lol::lol:

    100% Complete වෙනකන් ගහනව..
    ටික ටික ආතල් එක ගන්න තියෙන්නෙ..
    GTA වල එකම ආතල් එක ඕක තමයි ඉතින්..

    Sanandrias වලත් හැම කෙල්ලෙක් ම හොයාගෙන.. හැම ගෙයක් ම buy කරල driving school හතරේම සේරම event වලට gold ගහල ඉවර කරේ.. අන්තිමට MTA ත් අප්පිරිය වෙනකන් ගහල.. Tournament ගහල වලි ගිහින් ආතල් කුඩු උනා නෙ..

    GTA V එක නම් චුට්ට චුට්ට රස විදිනව.. GTA VI එනකං

    අනේ ඉස්සර ආතල් :(

    බයික් එකේ යන්නෙ මම හිටං :3


    අඩෝ උඹලට ඔච්චර දේවල් කරන්න වෙලාවක් තියෙනවද බන්?
    උඹලා නම් පට්ටම වාසනාවන්තයි බන්. මටත් ආසයි ඕක ගහන්න. ඒත් වෙලාවක් නෑ බන් දැන්. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Old Memories :love:

    2.gif


    අඩෝ උඹලට ඔච්චර දේවල් කරන්න වෙලාවක් තියෙනවද බන්?
    උඹලා නම් පට්ටම වාසනාවන්තයි බන්. මටත් ආසයි ඕක ගහන්න. ඒත් වෙලාවක් නෑ බන් දැන්. :(

    ඇයි උබ ඉගෙන ගන්නවද ජොබ් එකක් කරනවද ? :3
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rockstar ලා නම් කියන්නේ උන් තව නගර දාලා DLC release කරනවා කියලයි
    එතකොට train, passenger flights වගේ ඒවා එයි. :yes:

    Airport eken loku passenger flight eka elawanna puluwan machan... train thama bari :no::no:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :frown::frown::frown::frown::frown:

    WsTHyOT.jpg


    ඔන්න බෑවා හිටං


    දැන් ඉතින් කියන්ට බලන්ට මේකට දාන්න ඕන ලේටස්ට් ක්‍රැක් එක සහ මේකට කොහොමද මල්ටිප්ලේයර් ගහන්නේ කියල

     
    Last edited:

    lkgamers

    Member
    Dec 27, 2014
    15
    1
    0
    ⓛⓚ ⓖⓐⓜⓔⓡⓢ
    Grand Theft Auto V ( LATEST UPDATE: UPDATE 2 CRACKED – CRACK V2 – WINDOWS 7/8/8.1 )
    ඔන්න එහෙනම් උණු උණුවෙම අලුත්ම Game එක දෙන්නයි මේ සූදානම, මේ Game එක ගැන කිසිම දෙයක් කියන්න උවමනා නෑ කියලා හිතෙනවා! මොකද ඔක්කොම මාස ගානක් බලන් ඉඳලා ඉඳලා, බලාපොරොත්තු එහෙමත් ඇත ඇරලා දාලනේ හිටියේ! දැනට ආව ලොකුම Game එක කිව්වත් නිවැරදියි.
    අපි DVD එකකට රු. 50/=ක් වැනි සුළු මුදලක් අය කරන අතර Hard Disk එකට Copy කර දීමේදී DVD එකක් සඳහා රු. 30/=ක මුදලක් අය කරනු ඇත. මේ Game එකත් DVD 16ක් නිසා රු: 800/=ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්සේම Hard එකට Copy කර ගන්නවානම් රු: 480/=කට මිලදී ගැනීමේ හැකියාවත් තියෙනවා!
    ----------------------------------------------------------------------------------------------
    Minimum Requirements :-
    INTEL CPU - Core 2 Quad Q6600 2.4GHz
    AMD CPU - Phenom 9850 Quad-Core Black Edition
    Nvidia GPU - GeForce 9800 GT
    AMD GPU - Radeon HD 4870
    RAM - 4 GB
    OS - Win 7 64
    Direct X - DX 10
    HDD Space - 65 GB
    ----------------------------------------------------------------------------------------------
    තාමත් අප සමග එකතු උනේ නැද්ද? එන්න අප සමග අත් වැල් බැඳ ගන්න පහල තියෙන Link A මගින්.
    Games පිලිබදව නවතම Updates සහ නවතම Games පැමිණි විට දන ගැනීම සඳහා අපේ Facebook Fan Page එකට සම්බන්ධ වන්න!
    Page - https://www.facebook.com/lkgamers/
    ----------------------------------------------------------------------------------------------
    වැඩි දුර තොරතුරු සදහා කතා කරන්න අපිට!
    Kushan - 0757342307 / 0714336564
    Laksitha - 0718443001
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    alut crack ekak awilla
    3DMGAME Grand Theft Auto V Update 5 (v1.0.350.2)
     
    Last edited: