Grand Theft Auto V

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    AMD beta drivers දාන්න.
    15.4 beta ekak neda ban

    15.4 kiyanne GTA V ekata optimized kiyala apu beta driver ekane ..
    stable Omega (14.12) ekata revert wela balanna ehenam

    mata ehema driver issue ekak awe na hodata weda kara..

    tested vga's Powercolor R9 270 and Sapphire R9 280X :)
    ela tnx omega dannam
    nvidia දාගෙන ,AMD ද උබ use කරන්නේ? :growl:
    :baffled:
    hmm ekane
    :sorry::sorry:

    GTX 660ti use karala AMD walata maru wuna bn eelagata ayeth switch wenawa nvidia walata :D:D:D

    660ti ekath patta ban
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Machanla Mage pc eke GTA V Hodama quality play karanna ona settings monawada

    CPU - Core 2 Quad Q9550 2.8 12MB
    RAM - 8GB
    VGA - GTX 750

    GTX 750 2GB ද? ඔක්කොම High දාන්න ඕකේ පුලුවන්. නමුත් MSAA Off, Post Fx Normal, Shadows Normal හරි high හරි, Soft Shadows Soft දාන්න, Population Density එක 70%, Population verity එක 10~15%, Distance scaling එක 70%. VRAM එක 2GB නම් Texture Quality එක High දාන්න නැත්නම් Normal. එතකොට අර advanced graphics එකේ තියෙන ඔක්කොම off කරන්න ඒකට powerful GPU එකක් ඕනේ. Reflection MSAA එක Off කරන්න. Performance එක අඩු වුනොත් මුලින්ම Normal දාන්න Grass details එක, ඊට පස්සේ ඊට පස්සේ shader ඊට පස්සේ tessellation. මේකේ tessellation වලට performance එක වැඩියේ යන්නේ නෑ මම දන්න හැටියට, ambient occlusion එකත් අඩු කරලා බලන්න performance හරි නැත්නම්. ඔය system එක හොදයි graphic card එක නම් පොඩ්ඩක් මදි නමුත් ලොකු ප්‍රශ්ණයක් නෑ screen resolution එක අඩු නම්.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle

    ow ban 2GB ela thanx macho rosolution 1366*766 thiyenne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V Bonus Contents​

    New Events & Rewards (අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී)
    x4hsep.jpg

    2wgatc8.jpg

    අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී මේ අතරට ඇතුලත් වෙනවා. අහබූ සිදුවීම් අතරට පාරේදි කෙල්ලෙක් අතවනා උදව් ඉල්ලන්න පුලුවන්, තමන් හරියට play කරොත් සමහර විට කෙල්ලත් උදව් කරන්න පුලුවන් , ධනවත් ව්‍යාපාරිකයන් උදව් ඉල්ලලා විශේෂ තෑගි පිරිනමන්න පුලුවන්, වාහන කැඩිච්ච මිනිස්සු කොහේට හරි යන්න තමන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන්, වාහන කොල්ල කන්න, සාප්පු බිදින්න, මං පහරන්න, යාළුවෝ සෙට් කරගන්න, කෙල්ලෝ සෙට් කරගන්න, බයිසිකල් පදින්න, වාහන පදින්න, රට වටේ සවාරි ගහන්න, කුඩු බිස්නස් කරන්න මේ වගේ 60 කට අධික ප්‍රමාණයක් අහබූ සිදුවීම් මේ අතරට ඇතුලත් වෙනවා.

    විශේෂ තෑගි අතරට Imponte Duke O’Death සහ Dodo Plane එක ලැබෙනවා. (උඩ පික් එකේ තියෙන)

    Murder Mystery
    f0t08n.jpg

    රහස් පරික්ෂකයෙක් වෙන්න කැමති අයට අළුත්ම ත්‍රස්ත ජනක,අත්භූත mission එකක් කරන්න අවස්ථාවක් මෙමගින් ලැබෙනවා.

    Weapons: The Rail Gun & Hatchet
    29osv1w.jpg

    අළුත්ම ගනයේ ආයුධ මෙමගින් තමන්ට ලබාගන්න පුලුවන්. මේවා Lost santos හමුදාවේ පරික්ෂණ ඇසුරින් තනා ඇති නවීනතම ආයුධ වේ.

    Wildlife Photography Challenge
    2udxls8.jpg

    වනසත්වයන්ට ,කුරුල්ලන්ට ,මාළුන්ට, ඩොල්ෆින්ලට, තල්මසුන්ට කැමතිද? ඔවුන්ගේ ජයාරූප , ක්‍රියාකාරකම් නරඹනන්න කැමතිද එහෙනම් ඒකට කදිම අවස්ථාවක් තමයි මේක. මුහුදේ යට සත්වයන් නරඹන්න තමන්ට විශේෂ ගනයේ ක්‍රැකන් සබ්මැරීන් එකක් ලැබෙනවා.

    තව........
    මේවගේ විශේෂ වාහන සහා missions විශාල ප්‍රමාණයක්.....
    2cmrtqu.jpg

    izt6o9.jpg

    Bonus Contents මෙතනින් ගන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206

    bump ;)
     
    johnking

    Active member
  • May 2, 2014
    775
    139
    43
    .මගේ ලග දැනට තියෙන්නේ 3DM crack එක දැන් මම scene crack එක දැම්මා නමුත් game එක මුල ඉදලා start වෙන්නේ, මට මගේ පරන save files ගන්න බැරිද?
    පුලුවන් නමුත් ඒක පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන වැඩක්

    මුලින්ම මෙතනට යන්න
    C:\Users\<ඔබේ username එක>\Documents\Rockstar Games\GTA V\Profiles\DFE3B7FD\

    ඊට පස්සේ මේකේ තියෙන ඔක්කොම files මේ පහළ තැනට copy කරන්න.

    C:\ProgramData\Socialclub\RLD!\271590\

    මචාන් මගේ C:\ProgramData\Socialclub\RLD!\271590 මෙහෙම location එකක් නැහැනේ :no::no:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    රහස් පරික්ෂකයෙක් වෙන්න කැමති අයට අළුත්ම ත්‍රස්ත ජනක,අත්භූත mission එකක් කරන්න අවස්ථාවක් මෙමගින් ලැබෙනවා.

    අළුත්ම ගනයේ ආයුධ මෙමගින් තමන්ට ලබාගන්න පුලුවන්. මේවා Lost santos හමුදාවේ පරික්ෂණ ඇසුරින් තනා ඇති නවීනතම ආයුධ වේ.

    වනසත්වයන්ට ,කුරුල්ලන්ට ,මාළුන්ට, ඩොල්ෆින්ලට, තල්මසුන්ට කැමතිද? ඔවුන්ගේ ජයාරූප , ක්‍රියාකාරකම් නරඹනන්න කැමතිද එහෙනම් ඒකට කදිම අවස්ථාවක් තමයි මේක. මුහුදේ යට සත්වයන් නරඹන්න තමන්ට විශේෂ ගනයේ ක්‍රැකන් සබ්මැරීන් එකක් ලැබෙනවා.

    තව........
    මේවගේ විශේෂ වාහන සහා missions විශාල ප්‍රමාණයක්.....

    Bonus Contents මෙතනින් ගන්න.

    yako mu hodai news kiyanna. :dull:::nerd::baffled:
     
    Last edited:

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    GTA V Bonus Contents​

    New Events & Rewards (අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී)
    x4hsep.jpg

    2wgatc8.jpg

    අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී මේ අතරට ඇතුලත් වෙනවා. අහබූ සිදුවීම් අතරට පාරේදි කෙල්ලෙක් අතවනා උදව් ඉල්ලන්න පුලුවන්, තමන් හරියට play කරොත් සමහර විට කෙල්ලත් උදව් කරන්න පුලුවන් , ධනවත් ව්‍යාපාරිකයන් උදව් ඉල්ලලා විශේෂ තෑගි පිරිනමන්න පුලුවන්, වාහන කැඩිච්ච මිනිස්සු කොහේට හරි යන්න තමන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන්, වාහන කොල්ල කන්න, සාප්පු බිදින්න, මං පහරන්න, යාළුවෝ සෙට් කරගන්න, කෙල්ලෝ සෙට් කරගන්න, බයිසිකල් පදින්න, වාහන පදින්න, රට වටේ සවාරි ගහන්න, කුඩු බිස්නස් කරන්න මේ වගේ 60 කට අධික ප්‍රමාණයක් අහබූ සිදුවීම් මේ අතරට ඇතුලත් වෙනවා.

    විශේෂ තෑගි අතරට Imponte Duke O’Death සහ Dodo Plane එක ලැබෙනවා. (උඩ පික් එකේ තියෙන)

    Murder Mystery
    f0t08n.jpg

    රහස් පරික්ෂකයෙක් වෙන්න කැමති අයට අළුත්ම ත්‍රස්ත ජනක,අත්භූත mission එකක් කරන්න අවස්ථාවක් මෙමගින් ලැබෙනවා.

    Weapons: The Rail Gun & Hatchet
    29osv1w.jpg

    අළුත්ම ගනයේ ආයුධ මෙමගින් තමන්ට ලබාගන්න පුලුවන්. මේවා Lost santos හමුදාවේ පරික්ෂණ ඇසුරින් තනා ඇති නවීනතම ආයුධ වේ.

    Wildlife Photography Challenge
    2udxls8.jpg

    වනසත්වයන්ට ,කුරුල්ලන්ට ,මාළුන්ට, ඩොල්ෆින්ලට, තල්මසුන්ට කැමතිද? ඔවුන්ගේ ජයාරූප , ක්‍රියාකාරකම් නරඹනන්න කැමතිද එහෙනම් ඒකට කදිම අවස්ථාවක් තමයි මේක. මුහුදේ යට සත්වයන් නරඹන්න තමන්ට විශේෂ ගනයේ ක්‍රැකන් සබ්මැරීන් එකක් ලැබෙනවා.

    තව........
    මේවගේ විශේෂ වාහන සහා missions විශාල ප්‍රමාණයක්.....
    2cmrtqu.jpg

    izt6o9.jpg

    Bonus Contents මෙතනින් ගන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206

    Ane ban meka danna ba wage Steam version ekata mama check kala program data wala Socialclub kiyala folder ekak na :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ane ban meka danna ba wage Steam version ekata mama check kala program data wala Socialclub kiyala folder ekak na :sorry:

    උබේ තියෙන්නේ legit copy එකක් නේ? ඉතින් ඔය files
    මෙතනට දාන්න.
    %USERPROFILE%\Documents\Rockstar Games\GTA V\Profiles\<Number එකක් ඇති>

    reloaded crack එක දැම්මහම C:\ProgramData\Socialclub\RLD!\271590\ මේ location එක create වෙනවද ?

    ඔව්, ඊට පස්සේ මේ bonus contents ටික එතනට copy paste කරන.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V එකේ Mods වල ප්‍රශ්ණයක් තියෙනවා වගේ.

    noclip , angry planes කියන්නේ Malwares කියලා ඔප්පු වෙලා තියෙනවා
    Fade.exe එකේ keylogger එකක් තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා.

    GTA V reinstall කරලා, Malwarebyte දාලා මුළු computer එකම scan කරන්න, Kaspersky වගේ හොද anti virus guard එකක් දාලාත් මුළු computer එකම scan කරන්න ඊට පස්සේ තමන්ගේ ළග තියෙන හැම password එකක්ම වෙනස් කරන්න. (noob guide එක)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507

    :shocked: hoda welawata mama mods damme na gta online play karana nisa :angry::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    GTA V එකේ Mods වල ප්‍රශ්ණයක් තියෙනවා වගේ.

    noclip , angry planes කියන්නේ Malwares කියලා ඔප්පු වෙලා තියෙනවා
    Fade.exe එකේ keylogger එකක් තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා.

    GTA V reinstall කරලා, Malwarebyte දාලා මුළු computer එකම scan කරන්න, Kaspersky වගේ හොද anti virus guard එකක් දාලාත් මුළු computer එකම scan කරන්න ඊට පස්සේ තමන්ගේ ළග තියෙන හැම password එකක්ම වෙනස් කරන්න. (noob guide එක)

    oka danna one na ban native trainer eka daganin.. serama thiyenawa :yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කොහොමෙය් බන් ඔය මොඩ්ස් දන්නේ

    වය්රස් නං එපෝ

    අනිත් එක මචන් මේකට හොද ට්‍රේනර් එකකුත් දියල්ලකෝ පොලිසියට ගහලා ෆන් එකක් ගන්න