grandfather clocks නුවර ගන්ට තැනක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අක්මීමන එකේ තියනවා,නමුත් මෙකැනිකල් එවා නෙමෙයි,දැන් තියන එවා ඔක්කොම ඉලේක්ට්‍රොනික්...පරණ මෙකැනිකල් එකක් ගන්න ඔනේ නම් ඔය නුගේගොඩ පැත්තෙ ඇවිදල බලන්න,එ පැත්තෙ ඔවා කරන මිනිස්සු ඉන්නවා.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අක්මීමන එකේ තියනවා,නමුත් මෙකැනිකල් එවා නෙමෙයි,දැන් තියන එවා ඔක්කොම ඉලේක්ට්‍රොනික්...පරණ මෙකැනිකල් එකක් ගන්න ඔනේ නම් ඔය නුගේගොඩ පැත්තෙ ඇවිදල බලන්න,එ පැත්තෙ ඔවා කරන මිනිස්සු ඉන්නවා.
    https://www.facebook.com/Saman-and-Partner-100510498594561/
    129153318_100573455254932_6740287208376288544_n.jpg