මචන්ලා ලොකු උදව්වක් ඕන
. granite කැල්ලක photo එක දාල වචන ටික කරගන්න තැනක් දන්නවනම් කියනවද . කොළඹ අවට . බොරලෙස්ගමුව , මහරගම , දෙහිවල , පිළියන්දල ,නුගේගොඩ වගේ නම් හොඳයි . bump එකක්වත් දාල යන්න 