කිසිම දෙයක් වෙන කරන්න එපා.
කෙලින්ම Labor Department යන්න.
උඹලගේ මල්ලිලා agreement ගහල තිබ්බත් නැතත් Companies Act එකට අනුව ආයතනයට වගකීම් ගානක් තියෙනවා සේවකයන් වෙනුවන් කරන්න අවශ්‍ය. ඒක නිසා වැඩේ ප්‍රසිද්ධ නොකර කම්කරු දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිලි කරන්න.
පුලුවන්නං මල්ලිවත් අරං ගිහින් උන්ට විස්තරේ දිගාරින්න. හැබැයි ඔය කොම්පැනියේ ලොකු ලොක්කෝ අන්තරස්දාන වෙන්න කලින් කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වෙලා කරන දෙයක් කරන්න වෙයි.