Granton group

c1010

Member
Apr 25, 2016
5
0
0
මචන්ලා Granton එකේ වැඩ කරන අය ඉන්නවද? මට හෙට Granton group කියල එකකින් ජොබ් එකට interview ඇවිත් තියනවා මේකේ ජොබ් හොදිද? දන්න කෙනෙක් කියන්ට
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
එළ කිරි මචං කියල වැඩක් නෑ.

උබට තියෙන්නේ ටයිපොලු දාගෙන හොදට ඇදන් කට්ට අව්වේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් කාඩ් විකුනන්න :rofl::rofl::rofl:

මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන්. :rofl:
 

c1010

Member
Apr 25, 2016
5
0
0
:shocked::shocked::shocked::sorry::sorry::sorry:
එළ කිරි මචං කියල වැඩක් නෑ.

උබට තියෙන්නේ ටයිපොලු දාගෙන හොදට ඇදන් කට්ට අව්වේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් කාඩ් විකුනන්න :rofl::rofl::rofl:

මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන්. :rofl:
 

EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    මචන්ලා Granton එකේ වැඩ කරන අය ඉන්නවද? මට හෙට Granton group කියල එකකින් ජොබ් එකට interview ඇවිත් තියනවා මේකේ ජොබ් හොදිද? දන්න කෙනෙක් කියන්ට

    kawada hari dawasaka dialog eke promotion karanna gihilla boru kiyala mattu wela ambanaka guti kala thamai nawathinne... :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Direct Marketing
    :D

    එළ කිරි මචං කියල වැඩක් නෑ.
    උබට තියෙන්නේ ටයිපොලු දාගෙන හොදට ඇදන් කට්ට අව්වේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් කාඩ් විකුනන්න :rofl::rofl::rofl:
    :yes: :yes: :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලන්ව අඳලා මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා
    මොරාල් හදලා බ්‍රේන් වොෂ් කරලා ගෙවල් ගානේ ටාගර්ට් ගහන්න අවුවේ යවනවා
    උඹටත් ඔය එන්න කියනවා ඇත්තේ ඒ ගැටේ ගහන්න තමයි
    අපේ පැත්තේ ඩයලොග් එකේ කාර්ඩ් උස්සන් අම්බානෙක එනවා ග්‍රන්ටන් කාරයෝ
    ගොඩක් ටැමිල් එවුන් තමයි එන්නේ
    පව් බන් උන් :(:(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔකේ එකෙක් වෙලා වරෙන්කො අපේ ගෙවල් දිහාට
    ගහලා පන්නන්නේ තෝව
    එපා වෙනවා ඔයි,ගන්නේ නෑ,සල්ලි නෑ ,අරව නෑ මේවා නෑ කිවුවට යන්නෙත් නෑ.එස්කුස් මි එස්කුස් මි ගගා සරින් සැරේ දොරට තට්ටු දානවා,බෙල් ගහනවා .එපා වෙනවා
    මුන් නිසා වැඩක් වත් කරගන්න නෑ...........
    එක එකාගේ බොරු වලට රැවටිලා ඇවිත් ටයි දාගෙන ගෙවල් ගානේ කට්ට කකා යනවා........
    ඔය වගේ බොරු කාරයොන්ට අහු නොවී දෑතේ දෙපයේ රස්සාවක් හොයාගනින් බන්.ගරාජ් එකක වත් වැඩකට පලයන් ඔය වගේ දේවල් නොකර.............
    අනික උන් විකුනන්නෙත් හෙන ගිනි ගණන් වලට බඩු
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ලොල්. මාත් අහු වෙන්න ගිහින් යන්තම් බේරුනා. ඉන්ටවිව් එන්න කියල සුටුස් ගාල කීවා කෝල් කරපු ගමං අදනං හෙට එන්න කීවා දිවුලපිටියට , මං ගියේ නෑ :D පස්සේ මේකේ පෝස්ට් පොඩ්ඩක් දැක්කා මේ වගේ

    http://elakiri.com/forum/showthread.php?t=1599277

    :lol:
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    මචන්ලා Granton එකේ වැඩ කරන අය ඉන්නවද? මට හෙට Granton group කියල එකකින් ජොබ් එකට interview ඇවිත් තියනවා මේකේ ජොබ් හොදිද? දන්න කෙනෙක් කියන්ට

    ඔව් ඔව් උඹට හොදිත් එක්කම හම්බුවෙයි, ගිහින් බලහන් :P:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba kisima davasakata iskole gihin nethinam
    uba karanna kiyala vena rassavakuth nethinam
    gedra inna epa elavanavanam vitharak oya job ekata palayan
    hebyi ape gedarata avoth gahala pannava