එළ කිරි මචං කියල වැඩක් නෑ.
උබට තියෙන්නේ ටයිපොලු දාගෙන හොදට ඇදන් කට්ට අව්වේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් කාඩ් විකුනන්න
මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන්.![]()
මචන්ලා Granton එකේ වැඩ කරන අය ඉන්නවද? මට හෙට Granton group කියල එකකින් ජොබ් එකට interview ඇවිත් තියනවා මේකේ ජොබ් හොදිද? දන්න කෙනෙක් කියන්ට

kawada hari dawasaka dialog eke promotion karanna gihilla boru kiyala mattu wela ambanaka guti kala thamai nawathinne...![]()

එළ කිරි මචං කියල වැඩක් නෑ.
උබට තියෙන්නේ ටයිපොලු දාගෙන හොදට ඇදන් කට්ට අව්වේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් කාඩ් විකුනන්න![]()

පස්සේ මේකේ පෝස්ට් පොඩ්ඩක් දැක්කා මේ වගේ 
මචන්ලා Granton එකේ වැඩ කරන අය ඉන්නවද? මට හෙට Granton group කියල එකකින් ජොබ් එකට interview ඇවිත් තියනවා මේකේ ජොබ් හොදිද? දන්න කෙනෙක් කියන්ට