Nov 14, 2017
292
54
0
mekath machan mata apu job interview ekak nama nam granton international kauruhari meke weda karanawada meke kiyana widihata
6 month training eka iwara unama manager kenek karanawada nikanma
hebei ita passe padiyath 75000i lu aththada manda awissawella branch ekak thiyenawada meke:oo::oo::oo:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පෝ.. ඕකේ හැමදාම ඉන්ටවීව් මචන්... සුරංගනා ලෝක මවනවා.. විකිණෙන්නේ නැති අටමගල් මාකට් කරන එක තමයි කරන්නේ පොඩ් උන් දම්මලා.. වෙලා තිබුණොතින් විස්තරේ කියන්නම්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උඩ තියෙන ත්‍රෙඩ් එක කොනක ඉඳලා කියවන්න මචන්.. උඹටම තේරුම් ගන්න පුලුවන් මොකද්ද ඔතන වෙන්නේ කියලා..

    ඩයලොග් නෙවෙයි බං. ඔය ග්‍රැන්ටන් එකෙයි වරද. මමත් ඕකේ සති 2ක් විකර වැඩ කළා. තරුණයා එකෙයි, ලංකාදීපෙයි ඇඩ් දාලා කොල්ලො කෙල්ලො අදිනවා. ඊට පස්සෙ ඕකෙ මැනේජරයා වගේ මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන් කියලා මාස 6ක මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා බදවා ගන්නවා. පඩි නෑ. කොමිෂන් විතරයි. ඒකත් 20%. උනුත් ඉතිං දගලලා දගලලා දවසට කෑලි දෙකක් තුනක් විකුනනවා මැනේජර් වෙන්න. පට්ට කට්ටක් කන්න ඔනේ මැනේජර් පට්ටම ගන්න. ඒ හීනෙම හිතේ තියෙන් අවුරුදු 5, 6 ෆීල්ඩ් එකේ කට්ට කන එවුනුත් ඉන්නවා. ඉතිං ඔය 16 MBps පච අතාරින්නේ ඒක කර ගන්න. ඔය වගේ එකෙකුට වෙන ජොබ් එකක් හොයා ගනින් කීවත් තේරෙන්නේ නෑ. බ්රේන් වොෂ් කරලා තියෙන්නේ. උබලට පුලුවන්නම් ඔය ගෙදරට එන එකෙකුට ඕක වැඩක් නෑ කියල තේරුම් කරල දියං. ඒක ‍ගොඩත් වටිනවා. කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ අනාගතය ගොඩ දැම්ම වගේ තමා. :sorry::sorry:



    මේ කතාවනම් ඇත්ත..
    ඒත් ඕවයෙ ඒසී කාමර වල ඉන්න උන් මවල පෙන්නන සුරංගනා ලෝක වල හැටියට, ටයි එකක් දාල ලස්සනට ඇඳගෙන පයින්ම අපේ ගෙදරට එන කොල්ලො, ෂෝටයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ගෙදර ඉන්න අපි කියන ඒව තේරුම් ගනීද කියන එකයි අව්ල....:baffled:

    මොකද උන්ව ගොඩක් වෙලාවට ෆිල්ඩ් එකට දාන්නෙ හීන ලෝක ගොඩක අතරමං කරලයි...:frown:
    උඹත් ඒ අත්දැකීම විඳල ඇතිනේ...:yes:
    ඉතින් ජොබ් එකට සෙට් උන එකෙකුට පිටින් ඉඳගෙන ඇත්ත තේරුම කරල දෙන එක අමාරු වෙයි..:dull:
    ඒත් උඹ කිව්ව කතාවනම් හරි... බොරු කියල මිනිස්සු රවට්ටල ලොක්කො පෝසත් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    giyaata kamak na.ape gewal walata awith apita wada denna epa......
    mala wadayak thiyenne.boru surangana loka mawala loku lokko hodata salli hoyanawa.ubalata thiyenne tie pollak dagena geyak geyak gane gihin badu wikunanna.onna management training :lol:
     

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    oka wadak ne.ubawa gewal gane yawala marketing ugannanna hadana companies.
    kisima qualification ekak one ne.kattiyama oya wisthare kiyala thiyenne.. wena jobakata try karanna.good luck.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    thanks macho danuwath una maruwatama:no:

    බොරුවට ඉන්ටවීව් ගිහින් උන්ගේ මනස්ගාත අහන් ඉන්න කාලෙයි මග වියදමයි දෙකම ඉතුරුයිනේ බං.. ඒ නිසා ඒ ජොබ් එක ගැන ආයේ හිතන්න එපා.. :)
    වෙන හොඳ එකකට ට්‍රයි කරපං.. සමහර ජොබ් මග ඇරෙන්නේ ඊට වැඩිය හොඳ එකකට යන්න තියෙන චාන්ස් එක නිසා වෙන්නත් පුලුවන්..:yes:
    ග්‍රැන්ටන් එකට මම ගියේ මගේ රිෆන්ඩ් එකක් ගන්න.. ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහන් හෙල්මට් එකත් අතේ අරන් ගිය මගෙනුත් උන් ඇහුවේ ඔයා ආවේ ඉන්ටවීව් එකටද කියලා... මම මුකුත් කියන්න කලින් උන් මාව අර ලස්සනට ඇඳගෙන ඉන්ටවීව් එකට ආව කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ගාවින් ඉන්ඳවනවා තව පොඩ්ඩෙන්.:angry:

    මගේ සීන් එක ටිකක් සද්දෙට කිව්වාම තමයි මාව ඒකෙ මැනේජරයගේ රූම් එකට දැම්මේ අර ඉන්ටවීව් එකට ආව උන් ඉස්සරහ උන්ට නෝන්ඩි වෙන්න බැරි කමට වගේ..:oo: