බැන්නේ නැහැsᴉɹɐ;18924756 said:man nam kiyanne itin oya ena podi ewunta banala wadak na ban owunge loku loku ewunta banapan banina 1k un paw ban mona unath athe sathe nathuwata ohoma awidinne oya card usssan

බැන්නේ නැහැsᴉɹɐ;18924756 said:man nam kiyanne itin oya ena podi ewunta banala wadak na ban owunge loku loku ewunta banapan banina 1k un paw ban mona unath athe sathe nathuwata ohoma awidinne oya card usssan

![]()
පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා කුරුමිට්ටෝ... කුරුමිට්ටෝ...
දවසට පැය කීයක් වැඩද?...
8යි 8යි ඒ 8ම වැඩ...
Dialog සිග්නල් තියෙනවද?
අහගනු කැමතිද කුණුහරුප..
patta yako haa haa


ඩයලොග් නෙවෙයි බං. ඔය ග්‍රැන්ටන් එකෙයි වරද. මමත් ඕකේ සති 2ක් විකර වැඩ කළා. තරුණයා එකෙයි, ලංකාදීපෙයි ඇඩ් දාලා කොල්ලො කෙල්ලො අදිනවා. ඊට පස්සෙ ඕකෙ මැනේජරයා වගේ මැනේජර් කෙනෙක් වෙන්න පුලුවන් කියලා මාස 6ක මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා බදවා ගන්නවා. පඩි නෑ. කොමිෂන් විතරයි. ඒකත් 20%. උනුත් ඉතිං දගලලා දගලලා දවසට කෑලි දෙකක් තුනක් විකුනනවා මැනේජර් වෙන්න. පට්ට කට්ටක් කන්න ඔනේ මැනේජර් පට්ටම ගන්න. ඒ හීනෙම හිතේ තියෙන් අවුරුදු 5, 6 ෆීල්ඩ් එකේ කට්ට කන එවුනුත් ඉන්නවා. ඉතිං ඔය 16 MBps පච අතාරින්නේ ඒක කර ගන්න. ඔය වගේ එකෙකුට වෙන ජොබ් එකක් හොයා ගනින් කීවත් තේරෙන්නේ නෑ. බ්රේන් වොෂ් කරලා තියෙන්නේ. උබලට පුලුවන්නම් ඔය ගෙදරට එන එකෙකුට ඕක වැඩක් නෑ කියල තේරුම් කරල දියං. ඒක ගොඩත් වටිනවා. කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ අනාගතය ගොඩ දැම්ම වගේ තමා.![]()




මාත් ඩයලොග් එකේ එව්න්ට සෑහෙන්න අමතලා තියනවා. ඇත්තටම ගූගල් ඉන්ටනෙට් දුන්නොත් ඔය හාල්පාරු සර්විස් ප්‍රොවයිඩර් ලා හිටපු තැනක් වත් හොයාගන්න බැරිවෙනවා. ඊට පස්සේ මුන් අපේ ගෙවල් වලට එයි වැදගෙන.
මොනවා උනත් මේක පට්ටේටම ලියල තියනවාthanks for sharing

මේ කතාවනම් ඇත්ත..
ඒත් ඕවයෙ ඒසී කාමර වල ඉන්න උන් මවල පෙන්නන සුරංගනා ලෝක වල හැටියට, ටයි එකක් දාල ලස්සනට ඇඳගෙන පයින්ම අපේ ගෙදරට එන කොල්ලො, ෂෝටයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ගෙදර ඉන්න අපි කියන ඒව තේරුම් ගනීද කියන එකයි අව්ල....
මොකද උන්ව ගොඩක් වෙලාවට ෆිල්ඩ් එකට දාන්නෙ හීන ලෝක ගොඩක අතරමං කරලයි...
උඹත් ඒ අත්දැකීම විඳල ඇතිනේ...
ඉතින් ජොබ් එකට සෙට් උන එකෙකුට පිටින් ඉඳගෙන ඇත්ත තේරුම කරල දෙන එක අමාරු වෙයි..
ඒත් උඹ කිව්ව කතාවනම් හරි... බොරු කියල මිනිස්සු රවට්ටල ලොක්කො පෝසත් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ..
TRC a eke innawa Sanath Siriwardana kiyala porak. Uta kiyapan.
අනික්වගෙත් රෙදි හෝදනවා ඇති බරටම කුණු යවන්න ඕනනෙ හම්බෙන කුට්ටියට. නොදකින් ලංකාවෙ trc 