bump
bump
rep6+






මම අවු 9 ක් තිස්සේ ඔය වැඩේ කරනවා 2007 ඉඳන්පටන් ගත්තේ dreamstime සයිට් එකෙන් එත් දැන් අවු 2 ක ඉඳල හැම සයිට් එකටම දානවා. මේ අවුරුදු 9 ට dreamstime එකේ විතරක් total revenue $ 78550 හෙමිහිට එත් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් හොඳ ක්‍රමයක් කාලයක් යනකොට කිසිම වැඩක් නොකර මාස ගානක් හිටියත් අතට සල්ලි එනවා. එත් ගොඩ දෙනෙක් කරන්නේ නැ ක්ෂණික සල්ලි නැති නිසා.
මම මෙතනම ගොඩක් දෙනෙකුට කියල දිල තියෙනවා එත් සතියෙන් දෙකෙන් හැමෝම අතඅරිනවා
මෙන්න ඩයල් එක , සිර බන් 99% ග්‍රැෆික් නෙමේ හුගක් දේවල් මගදී අතැරලා දානවා බන් එකයි අවුල, ඊටපස්සේ එක කියල දීපු උන්ටයි හැම එකටම බනිනවා බොරු කියනවා කියල




machan ill nam wadiya baha. photos bari weyida?


puluwan machan puluwan photographic puluwan![]()
මචන් මේ 123rf එකේ ID or Passport කොපි ඉල්ලනවනෙ. අපේ ID තියෙන්නෙ සින්හලෙන් නිසා හරි යයිද?
නියමයි මමත් මේ ස්ටොක් අයිටම්ස් කොහොමද කරන්නේ කියලා හොයා හොයා හිටියේ.





Good idea bump. Salli ganne kohomada ban. Oken
ශ්රී;19776508 said:thanks for sharing this with us machan![]()
elakiri machooo
+++



