graphic කරන එකෙක්ට සෙට් වෙන්නෙ . . .desktop එකක්ද lap එකක්ද Wadak karanna puluwn me deken mokenda?
Aluth Eka Well-known member Apr 12, 2016 7,288 10,565 113 Oct 22, 2016 #1 graphic කරන එකෙක්ට සෙට් වෙන්නෙ . . .desktop එකක්ද lap එකක්ද Wadak karanna puluwn me deken mokenda?
Orange.UK Junior member Oct 8, 2015 257 18 18 Oct 22, 2016 #2 RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු Venue : Viharamahadevi Park Date : 13 NOV 2016 Time : 2 PM PROTEST AGAINST ETCA. PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY https://www.facebook.com/events/1143606635730205/
RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු Venue : Viharamahadevi Park Date : 13 NOV 2016 Time : 2 PM PROTEST AGAINST ETCA. PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY https://www.facebook.com/events/1143606635730205/
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Oct 22, 2016 #3 ඒක තීරණය වෙන්නේ උඹ තොරා ගන්න පරිගණකයේ පෆොමන්ස් එක අනුවයි. උඹ නිතර උඹේ වැඩත් එක්ක ගමන් කරන එකෙක් නම් ලැපක් හොදයි එහෙම නැත්නම් දෙස්ක්ටොප් පරිගණකයක් හොදයි.
ඒක තීරණය වෙන්නේ උඹ තොරා ගන්න පරිගණකයේ පෆොමන්ස් එක අනුවයි. උඹ නිතර උඹේ වැඩත් එක්ක ගමන් කරන එකෙක් නම් ලැපක් හොදයි එහෙම නැත්නම් දෙස්ක්ටොප් පරිගණකයක් හොදයි.
ȜMA X Well-known member Jan 25, 2012 4,884 1,056 113 Hamilton, NZ Oct 22, 2016 #4 desktop eke hodai. lap eke spcs hodanam lap ekath prashanyak na external mouse ekak gahagathama.