Graphic design වලටයි programming වලටයි හොදම laptops මොනවද?

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Graphics walata i5 ram 16gb (minimum) tiyena ips display ekak tiyena lap ekak ganin ssd ekka.. vga ekanm echchara high performance ekak ona wenne naa
     
    • Like
    Reactions: dasuneranda

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Gpu eka over clock karoth hardware crash ekk eida???

    @Cee7 vga eka graphic design walata godak important nadda machan..?

    MSI Afterburner එක තමා මම use කරන්නේ. 1750MHz clock එක මම 2050 MHz වලට overclock කළා. උඹ try එකක් දීලා බලපන්. crash වෙනකන් 15MHz වගේ වැඩි කර කර බලපන්.

    අනික බන් VGA card කියල කියන්න එපා බන්. VGA කියන්නේ standard input output එකක්. Graphics card කියල කියපන්. අපි VGA crad කියල කිව්වේ අනූ ගණන් වල VGA output එකක් විතරයි ආවේ :D

    අනිවා 3D rendering වලට Graphics card එක බලපානවා. එකනේ බන් Nvidia QUADRO වගේ cards තියෙන්නේ
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ

    thanks bro.... crash unama aulak nadda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    thanks bro.... crash unama aulak nadda?
    crash උනොත් ඊට කලින් කරපු OC Level එකට යමන්. මුලින්ම 150 විතර දාපන්. ඒක test කරලා අවුලක් නැත්නම් යමන් 15 වගේ. ඔහොම 15 ව 15 ව යමන් crash වෙනකන්
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    crash උනොත් ඊට කලින් කරපු OC Level එකට යමන්. මුලින්ම 150 විතර දාපන්. ඒක test කරලා අවුලක් නැත්නම් යමන් 15 වගේ. ඔහොම 15 ව 15 ව යමන් crash වෙනකන්
    Thanks bro.... :D
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    කීයද මීතුරේ..
    ලංකාවේ දෙගුනේට විකුනන්නේ...?
    Man gathe 2300$ da koheda hariyatama mathaka nah..Gewapu tax eka apahu claim kala airport ekedi..habai badu quality bn direct gathu nisa..premium support ekath ekka gathe..mokakhari awlk giyoth ticket ekak daaapu gaman call karanawa un 24hrs
     
    • Like
    Reactions: dasuneranda

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    HP ZBOOK Firefly - USD 1550

    Intel i7-10510U Processor / 4GB NVIDIA P520 VGA /16GB DDR4 /1TB NVMe SSD /W10 Home with 4 Year Warranty.

    Contact us.

    Ideal for Graphic Design, Programming and CAD CAM Work.
     
    • Like
    Reactions: dasuneranda