ලාබෙට හොඳේ..
Gpu eka over clock karoth hardware crash ekk eida???
@Cee7 vga eka graphic design walata godak important nadda machan..?

Onboard ekak unath awulak naa. Godakma ona wenne ram eka thamaiGpu eka over clock karoth hardware crash ekk eida???
@Cee7 vga eka graphic design walata godak important nadda machan..?
thanks bro.... crash unama aulak nadda?MSI Afterburner එක තමා මම use කරන්නේ. 1750MHz clock එක මම 2050 MHz වලට overclock කළා. උඹ try එකක් දීලා බලපන්. crash වෙනකන් 15MHz වගේ වැඩි කර කර බලපන්.
අනික බන් VGA card කියල කියන්න එපා බන්. VGA කියන්නේ standard input output එකක්. Graphics card කියල කියපන්. අපි VGA crad කියල කිව්වේ අනූ ගණන් වල VGA output එකක් විතරයි ආවේ
අනිවා 3D rendering වලට Graphics card එක බලපානවා. එකනේ බන් Nvidia QUADRO වගේ cards තියෙන්නේ
crash උනොත් ඊට කලින් කරපු OC Level එකට යමන්. මුලින්ම 150 විතර දාපන්. ඒක test කරලා අවුලක් නැත්නම් යමන් 15 වගේ. ඔහොම 15 ව 15 ව යමන් crash වෙනකන්thanks bro.... crash unama aulak nadda?
Thanks bro....crash උනොත් ඊට කලින් කරපු OC Level එකට යමන්. මුලින්ම 150 විතර දාපන්. ඒක test කරලා අවුලක් නැත්නම් යමන් 15 වගේ. ඔහොම 15 ව 15 ව යමන් crash වෙනකන්

කීයද මීතුරේ..Dell XPS 15...direct ganin rata ena ekekta kiyala patta adui ethakota
13 ඉංච් දා බං?Mac Book pro
Man gathe 2300$ da koheda hariyatama mathaka nah..Gewapu tax eka apahu claim kala airport ekedi..habai badu quality bn direct gathu nisa..premium support ekath ekka gathe..mokakhari awlk giyoth ticket ekak daaapu gaman call karanawa un 24hrsකීයද මීතුරේ..
ලංකාවේ දෙගුනේට විකුනන්නේ...?
usedකීයද මීතුරේ..
ලංකාවේ දෙගුනේට විකුනන්නේ...?
13 ඉංච් දා බං?