Graphic Designer වරියක් අවශ්‍යයි

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Graphic Designer වරියක් අවශ්‍යයි

    Graphic Desighner වරියක් අවශ්‍යයි, :yes:

    Adobe Illustrator දැනුම ප්‍රමාණවත්

    ඉක්මනින් ම ඕනි මචන්, දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්.
    salary- 20-25
    place- කොට්ටාව


    PS- කෙල්ලෙක් යටතේ වැඩ කරන්න වෙන නිසා වරියක් අවශය වෙලා තියෙන්නේ :P
     
    Last edited:

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    වරියක්? :rofl::P
    කෙල්ලෙක් යටතේ වගේ වැඩකරන්න තියෙන්නේ මචන්, එක නිසා කෙල්ලෙක් ඕනි කියල කිව්වේ :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    when-my-male-coworker-is-going-to-have-a-meeting-with-our-female-boss_gp_1098100.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    Capture.png


    ලොකු ද? පොඩි ද? බලන්න ද? කෙල්ලෙක් ගන්නෙ. :P සැරටම රිදිල. නම දාපං රිදුන එකාගෙ. :rofl:
     
    • Like
    Reactions: RottenCOLT

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ඉතින් යකෝ කෙල්ලෙක් යටතේ කොල්ලෙක් වැඩ කරාම හෙන ගහනවද ..! :dull:
    ඒ කෙල්ල ට ඕනි කිව්වේ කෙල්ලෙක් බන්.
    sirada joke da? :D
    සිරා යකෝ
    Bump Apith hoyanawa kandy walin
    kandy කෙල්ලෙක් සෙට් උනොත් කියන්නම්
    thanks
    Capture.png


    ලොකු ද? පොඩි ද? බලන්න ද? කෙල්ලෙක් ගන්නෙ. :P සැරටම රිදිල. නම දාපං රිදුන එකාගෙ. :rofl:
    මු මටත් ඔහොම්මම දාල තිබ්බ බන්, පොන්සිය
    thanks machan