Immediate Vacancy
Adobe Photoshop, Illustrator, Gimp ඇතුළු Graphic designing ටූල් වලින් වැඩ කරන්න පුළුවන්, experienced ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අවශ්‍යයි. පහත තොරතුරු අපට ඊමේල් කරන්න. (email : [email protected])
- ඔබගේ CV එක
- කළින් වැඩ වල ප්‍රොෆයිල් එකක්
- දවසකට වැඩ කරන්න පුලුවන් කාලය
- සම්භන්ද විය හැකි කාලය (දිනය)
- ස්කයිප් නම
ප්‍රොජෙක්ට් එකකින් රු.25,000/-(per month) කට වාඩා වැඩි ආදායමක් ලබා ගත හැක. (ගත කරන කාලය (daily hours) සහ output quality එක මත )
Last edited:

