Graphic Designer Vacancy [PART TIME]

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,581
    844
    113
    Immediate Vacancy​
    Adobe Photoshop, Illustrator, Gimp ඇතුළු Graphic designing ටූල් වලින් වැඩ කරන්න පුළුවන්, experienced ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අවශ්‍යයි.
    පහත තොරතුරු අපට ඊමේල් කරන්න. (email : [email protected])

    • ඔබගේ CV එක
    • කළින් වැඩ වල ප්‍රොෆයිල් එකක්
    • දවසකට වැඩ කරන්න පුලුවන් කාලය
    • සම්භන්ද විය හැකි කාලය (දිනය)
    • ස්කයිප් නම

    ප්‍රොජෙක්ට් එකකින් රු.25,000/-(per month) කට වාඩා වැඩි ආදායමක් ලබා ගත හැක. (ගත කරන කාලය (daily hours) සහ output quality එක මත )
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    ​