graphic designing course

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ela bn unge ganan thmai wadi neda :(:(

    විජය ග්‍රැෆික් හොදයි එකේ කරපන්..
    අපි කරන කාලෙ (2006) නම් 10යි.. දැන් කියද දන්නෙ නෑ බන්..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    මෙහෙමයි මචන් wijeya එකේ එවුන් නම් කරන්නේ හෙනම බොරුව. :angry:ඉස්සර නම් උන් හොද ඇති. එත් දැන් උන් හොදට කරන්නේ නැ කියලා තමයි කරපු එවුන් නම් කියන්නේ. උන් TV එකෙ Ad දාලා හෙන මාර්කටින්ග් පාරක් දෙනවා. අපේ උන් ඉතින් ඒවට අහු වෙනවා.:( එක නිසා wijeya එකෙ නම් කරන්න එපා. සල්ලි අපරාදේ. ගොඩක් එවුන් Graphic කරනවා කිවුවම දන්නේ විජය එක විතරයි. එත් ඊට වඩා හොදට කරන සහතිකෙට හොද පිලිගැනිමක් තියෙන හොද course ඕන තරම් තියෙනවා.

    ඔය කොහෙත් කියලා දෙන්නේ Software 4යි බන්. (Illustrator, Photoshop, Indesign ,Coreldraw)

    අපි VTA එකේ Graphic කරේ 9,000 කට වගේ. එකෙ NVQ 4 certificate එකක් හමබවෙනවා. මම නම් හිතන්නේ එකේ තමයි අඩුවටම කරන්නේ.

    Sri Lanka Institute of Printing (Sliop) -
    15,350.00
    උබ cmb ඉන්න නිසා මෙක පොඩ්ඩක් හොයලා බලපන් මචන්. මෙතන නම් හොදයි කියලා තමයි Printing Field එකේ ඉන්න අය කියන්නේ. අනිත් එක මේකේ පිලිගැනිමත් හොදයි.

    ඉතින් එක නිසා Wijaya එකේ කැr*%"_ ට 35,900 ක් නම් පුජ කරන්න එපා පුතො.:angry:

    උබට මොනවා හරි දැන ගන්න ඕන නම් PM එකක් දාපන්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    wijeya graphics nathuwa wena onama ekakata palayan..... class giyata wadak na basic tools kiyala denne... youtube or linda eke balala igena ganin..... 1yr withara igenagena trainee designer job ekakata palayan... ita passe experience ganin.... 4yrs wge exp enakota 1,20 - 2 wage ganna puluwan... habai hoda company ekakin witharai....
     
    • Like
    Reactions: sandaru d

    Aniwa machn:yes:
    :yes::yes:
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන් wijeya එකේ එවුන් නම් කරන්නේ හෙනම බොරුව. :angry:ඉස්සර නම් උන් හොද ඇති. එත් දැන් උන් හොදට කරන්නේ නැ කියලා තමයි කරපු එවුන් නම් කියන්නේ. උන් TV එකෙ Ad දාලා හෙන මාර්කටින්ග් පාරක් දෙනවා. අපේ උන් ඉතින් ඒවට අහු වෙනවා.:( එක නිසා wijeya එකෙ නම් කරන්න එපා. සල්ලි අපරාදේ. ගොඩක් එවුන් Graphic කරනවා කිවුවම දන්නේ විජය එක විතරයි. එත් ඊට වඩා හොදට කරන සහතිකෙට හොද පිලිගැනිමක් තියෙන හොද course ඕන තරම් තියෙනවා.

    ඔය කොහෙත් කියලා දෙන්නේ Software 4යි බන්. (Illustrator, Photoshop, Indesign ,Coreldraw)

    අපි VTA එකේ Graphic කරේ 9,000 කට වගේ. එකෙ NVQ 4 certificate එකක් හමබවෙනවා. මම නම් හිතන්නේ එකේ තමයි අඩුවටම කරන්නේ.

    Sri Lanka Institute of Printing (Sliop) -
    15,350.00
    උබ cmb ඉන්න නිසා මෙක පොඩ්ඩක් හොයලා බලපන් මචන්. මෙතන නම් හොදයි කියලා තමයි Printing Field එකේ ඉන්න අය කියන්නේ. අනිත් එක මේකේ පිලිගැනිමත් හොදයි.

    ඉතින් එක නිසා Wijaya එකේ කැr*%"_ ට 35,900 ක් නම් පුජ කරන්න එපා පුතො.:angry:

    උබට මොනවා හරි දැන ගන්න ඕන නම් PM එකක් දාපන්.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sandaru d